මානස

විකිපීඩියා වෙතින්

මානස යනු හිරණ්‍යකස්සප නම් පැරණි හෙළ රජුගේ සොහොයුරෙකි. පියා වික්‍රමාදිත්‍ය කස්සප නම්විය. මව ප්‍රසිද්ධ නැත. ඔහුට හිරණ්‍යක, ආදිත්‍ය, හිරණ්‍යකස්ප යන සොහොයුරෝද, හෝලිකා නම් සොහොයුරියක්ද සිටි බව කියවේ. මොහු හිමාලයේ තිබෙත සානුවේ පාලකයාවූ අතර මානස විල හා ෂම්හාලා නම් අභිරහස් පුරවරයක්ද තැනූ බව පුරාණ වල සදහන්ය.

මානස විල

උතුරු හිමාල නිම්න විලකි. මානස රජු විසින් තැනූ වැවක් පසුව විලක් වී මතයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මානස&oldid=405282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි