Jump to content

මානවම්ම රජ

විකිපීඩියා වෙතින්
(මානවම්මරජ වෙතින් යළි-යොමු කරන ලදි)

මානවම්ම කුමරු ගේ පියා දෙ වන කස්සප විය. මානවම්ම කුමරා දෙ වන දාඨෝපතිස්ස රජු ගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහි දී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජු ගේ හමුදාවට බැඳී රජු ගේ සිත දිනාගෙන පල්ලව රජුගේ උදවු ඇති ව සේනාවක් සමඟ ලංකාවට පැමිණ හත්ථදාට රජු මරා සිහසුන ලබා ගති. හේ ඉතා ධාර්මික රජෙක් විය.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මානවම්ම_රජ&oldid=779627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි