Jump to content

මානය

විකිපීඩියා වෙතින්

භෞතික විද්‍යාවෙහි සහ ගණිතයෙහි, අවකාශයක හෝ වස්තුවක මානය අවිධිමත් ලෙසින් අර්ථදැක්වෙන්නේ, එය තුල කිසියම් ඕනෑම ලක්ෂ්‍යයක් අර්ථදැක්වීමට අවශ්‍ය කරන අවම ඛණ්ඩාංක සංඛ්‍යාව ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=මානය&oldid=433486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි