මාධ්‍යවිකි:Movepagetext

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පහත ආකෘතිය භාවිතා කිරීමෙන්, එහි සියළු ඉතිහාසය නව නාමයට අනුයුක්ත කරමින්, පිටුවක නම-වෙනස් කිරීම සිදුවේ. නව නාමය වෙත යළි-යොමු පිටුවක් බවට පැරැණි නාමය පත් වෙයි. ආදිමය නාමය වෙත ස්වයංක්‍රීයව එල්ල වන යළි-යොමු යාවත්කාලීන කිරීම් ඔබට සිදු කල හැක. එසේ සිදු කිරීමට ඔබ නොරිසි නම්, ද්විත්ව හෝ භින්න යළි-යොමු වීම් පරික්ෂා කර බැලීමට යුහුසුළු වන්න. නියමිත යොමු කරා සබැඳියන් දිගටම එල්ල වන බව සහතික කිරීම ඔබගේ වගකීමකි.

නව නාමය සහිත පිටුවක් දැනටමත් තිබේ නම්, එය හිස් නම් හෝ යළි-යොමුවක් හා එහි පූර්ව සංස්කරණ ඉතිහාසයක් නොමැති නම් මිස, පිටුව ගෙනයෑම සිදු නොකරන' බව සලකන්න. මෙහි අරුත වන්නේ, ඔබ විසින් අත්වැරැද්දක් සිදුවුනි නම්, නම වෙනස් කල යම් පිටුවක නම ‍වෙනස් කිරීමට පැවැති පිටුවට ආපසු නම වෙනස් කල හැකි බවත්, එනමුදු දැනට පවතින පිටුවක් අධිලිවීමකට ලක් කිරීම සිදු කල නොහැකි බවත්ය.

අවවාදයයි! මෙම වෙනස ජනප්‍රිය පිටුවකට උග්‍ර හා අනපේක්‍ෂිත වෙනස්කමක් විය හැක; බිඳක් නැවැතී මෙහි ප්‍රතිවිපාක සිතාබලන්න.

"https://si.wikipedia.org/wiki/මාධ්‍යවිකි:Movepagetext" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි