මාතෘ දෙවඟන
Appearance
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. (2010 ජූනි) |
මාතෘ දෙවඟන යනු, මාතෘත්වය, සශ්‍රීකත්වය, පෘථිවියෙහි මැවීම හෝ නිර්ලෝභී සම්භූතිය හා සබැඳි ඕනෑම දෙවඟනක් හැඳින්වීමට භාවිතා කරන පදයකි. පෘථිවිය හෝ ස්වභාවික ලෝකය හෝ අරභයා සරිකෙරෙන විට මෙවන් දෙවඟනන් සඳහා සමහරවිට ව්‍යවහාර වන්නේ මාතා පෘථිවිය හෝ පෘථිවි මාතාව යන පදයන් වෙති.
විවිධවූ බොහෝ දෙවඟනන් කිසියම් හෝ ආකාරයකට මාතෘත්වය නිරූපණය කර ඇති අතර සමහරුන් මනුෂ්‍යත්වයේ උප්පත්තිය හා ද සබැඳී ඇත. අනෙකුන් පෘථිවියෙහි සශ්‍රීකත්වය නිරූපණය කර ඇත.