මහිරා ඛාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මහිරා ඛාන්
Mahira Khan grace Vogue Beauty Awards 2016 (01).jpg
Khan at the Vogue Beauty Awards, 2016
උපතමහිරා හෆීස් ඛාන්
(1982-12-21) 21 December 1982 (වයස 36)[1]
කරච්චි, සින්ද්, පාකිස්තානය
ජාතිකත්වයපාකිස්තානු
වෘත්තියනිළියක, නිරූපිකාවක, VJ
සක්‍රීය වසර2006–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)අලී අශ්කාරි (m. 2007; div. 2015)

මහිරා හෆීස් ඛාන් - (උපත් 1982 දෙසැම්බර් 21) , ඇයට තුන්වරක් ලක්ස් විළාසිතා සම්මානය හිමිවී ඇත.[2][3][4]ඇයගේ මූලික අධ්‍යාපනයෙන් පසු, වයස අවුරුදු 17 දී එක්සත් ජනපදය වෙත ගොස්, දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සම්බන්ධවුවද ඇයගේ උපාධිය සම්පූර්ණ කර නැත.[1]

වෘත්තීය[සංස්කරණය]

ඇයගේ වෘත්තීය ජීවිතය VJ මාධ්යවේදිනියක් ලෙස වයස අවුරුදු 16දී අරභන ලදී.[5]වර්ෂ 2011දී ඇය තම චිත්‍රපට ජීවිතය ආරම්භ කරමින් සොයිබ් මන්සූර්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ කරමින් Bol හි රඟ දැක්වීය.[6]


පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මහිරා ඛාන් අලී අශ්කාරි සමග විවාහ විය.[7]

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපට චරිතය සටහන්
2011 Bol Ayesha Khan --
2015 Bin Roye Saba Shafiq --
2015 Manto BrMadaran --
2016 Ho Mann Jahaan Manizeh --
2016 Actor in Law Herself විශේෂ පෙනුම
2017 Raees -- ඉන්දියානු සිනමාව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Mahira Khan: 7 things to know about Humsafar's pretty Khirad Hussain". The chirpy and bubbly Mahira was born on December 21, 1982, in a Muslim family and did her early schooling from Foundation Public School before leaving for California at the age of 17. 
  2. "'Humsafar made me popular' – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016. 
  3. "In conversation with 'Humsafar' couple – Fawad Khan, Mahira Khan – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016. 
  4. "From Karachi to New York: Here's what Mahira wore to Bin Roye premieres". 
  5. "Mahira Khan — what you may not know about her". Daily Times. November 1, 2015. 
  6. "Bol Movie Review". TNN. Times Of India. August 31, 2011. 
  7. Haider Isani, Aamna. "Mahira Khan: the unusual, shining star". The News On Sunday. සම්ප්‍රවේශය October 5, 2014. 
"https://si.wikipedia.org/w/index.php?title=මහිරා_ඛාන්&oldid=383261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි