මහිරා ඛාන්

විකිපීඩියා වෙතින්
මහිරා ඛාන්
Khan at the Vogue Beauty Awards, 2016
උපත
මහිරා හෆීස් ඛාන්

21 දෙසැම්බර් 1982 (1982-12-21) (වයස 41)[1]
කරච්චි, සින්ද්, පාකිස්තානය
ජාතිකත්වයපාකිස්තානු
රැකියාවනිළියක, නිරූපිකාවක, VJ
සක්‍රීය වසර2006–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)අලී අශ්කාරි (m. 2007; div. 2015)

මහිරා හෆීස් ඛාන් - (උපත් 1982 දෙසැම්බර් 21) , ඇයට තුන්වරක් ලක්ස් විළාසිතා සම්මානය හිමිවී ඇත.[2][3][4]ඇයගේ මූලික අධ්‍යාපනයෙන් පසු, වයස අවුරුදු 17 දී එක්සත් ජනපදය වෙත ගොස්, දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සම්බන්ධවුවද ඇයගේ උපාධිය සම්පූර්ණ කර නැත.[1]

වෘත්තීය[සංස්කරණය]

ඇයගේ වෘත්තීය ජීවිතය VJ මාධ්යවේදිනියක් ලෙස වයස අවුරුදු 16දී අරභන ලදී.[5]වර්ෂ 2011දී ඇය තම චිත්‍රපට ජීවිතය ආරම්භ කරමින් සොයිබ් මන්සූර්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ කරමින් Bol හි රඟ දැක්වීය.[6]


පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මහිරා ඛාන් අලී අශ්කාරි සමග විවාහ විය.[7]

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපට චරිතය සටහන්
2011 Bol Ayesha Khan --
2015 Bin Roye Saba Shafiq --
2015 Manto BrMadaran --
2016 Ho Mann Jahaan Manizeh --
2016 Actor in Law Herself විශේෂ පෙනුම
2017 Raees -- ඉන්දියානු සිනමාව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Mahira Khan: 7 things to know about Humsafar's pretty Khirad Hussain". The chirpy and bubbly Mahira was born on December 21, 1982, in a Muslim family and did her early schooling from Foundation Public School before leaving for California at the age of 17.
  2. "'Humsafar made me popular' – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016.
  3. "In conversation with 'Humsafar' couple – Fawad Khan, Mahira Khan – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016.
  4. "From Karachi to New York: Here's what Mahira wore to Bin Roye premieres".
  5. "Mahira Khan — what you may not know about her". Daily Times. November 1, 2015.
  6. "Bol Movie Review". TNN. Times Of India. August 31, 2011.
  7. Haider Isani, Aamna. "Mahira Khan: the unusual, shining star". The News On Sunday. සම්ප්‍රවේශය October 5, 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මහිරා_ඛාන්&oldid=464875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි