මහින්ද විජේරත්න

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මහින්ද විජේරත්න
උපත ශ්‍රී ලංකාව
නිවහන ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය මහාචාර්ය
ප්‍රසිද්ධ වන්නේ කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය
ආගම බෞද්ධ

මහාචාර්ය මහින්ද විජේරත්න (ඉංග්‍රීසි: Mahinda Wijeratne) යනු මාතර රුහුණ විශ්ව විද්‍යාලය කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.

මහින්ද පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය, ජෙන්ට් විශ්ව විද්‍යාලය බෙල්ජියම සහ වෙගනිකන් විශ්ව විද්‍යාලය නෙදර්ලන්තය උපාධි දරයෙකි.

මහින්ද විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_විජේරත්න&oldid=375132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි