මහා ස්නාණාගාරය

විකිපීඩියා වෙතින්

මහා ස්නානාගාරය යනු ඉන්දු නිම්න ශිශ්ථාචාරයේ මොහෙන්දජාරෝ නගරයේ දී හමුවී ඇති විෂාලහමුවී ඇති විෂාල ගෘහස්ත ජල තටාකයකි මෙය පිහිටා ඇත්තේ මොහෙන්දජාරෝ හි ඇතුළුනුවරයි මෙම ගොදනැගිල්ල දිගින් අඩි 180ක් වන අතර පළලින් අඩි 108ක් වේ මෙම සෘජුකෝනාස්‍රා කාර ගොඩ නැගිල්ලේ මද්‍යයෙහි මැද මිදුලක් ඇති අතර එහි අඩි 39ක් දිග අඩි 23ක් පලල අඩි 8 ක් පමන ගැබුර ජල තටාකය දැක ගත හැක.

මෙම ජල තටාකය පිලිස්සු ගඩොලින් බැද ජිජ්සම් වැනි දවය කින් බිත්ති කපරාදු කොට ඇත.මෙම තටාකය වටේට කුඩා කාමර දැක ගත හැකි අතර මේවායේ එකක තිබූ කූඩා ලිදකින් ජලය තටාකය වෙත ලබගෙන ඇත.මේ තටාකයෙන් පිට වන ජලය නැවත පවිත්‍ර කරන ක්‍රියවලියකට ලක් කොට ප්‍රදාන කසල නලයට එක් කොට ඇත..

එමෙන්ම මෙම ගොඩ නැගිල්ල ආගමික වතාවත් සදහා හෝ අද්‍යාපන ආයතනයක් වශයෙන් බාවිතා කලායැයිද ඇතමුන් මත පල කරයි

෴....සටහන චින්තන රාමනයක....෴

"https://si.wikipedia.org/w/index.php?title=මහා_ස්නාණාගාරය&oldid=469709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි