මහාවාපී විහාරය

විකිපීඩියා වෙතින්
මහාවාපී විහාරයේ වූ අරන්තලා භික්ෂු ස්මාරකය

මහාවාපී විහාරය ශ්‍රී ලංකාවේ අම්පාර නගරයට ආසන්නව පිහිටා ඇති විහාරස්ථානයක් වේ. 1987 වර්ෂයේ ජූනි 2වන දින මෙම විහාරස්ථානයේ සිට කැළණිය රජ මහා විහාරස්ථානය දක්වා බස් රථයකින් වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේ 33දෙනෙකු අරන්තලාව ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක්විය.

"https://si.wikipedia.org/w/index.php?title=මහාවාපී_විහාරය&oldid=385224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි