මහපොළ
මහපොළ යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් වෙත පිරිනමනු ලබන ශිෂ්‍යාධාර වැඩපිළිවෙලක් වේ. ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම ශිෂ්‍යාධාර සංකල්පයේ නිර්මාතෘවරයා ලෙස සැළකේ.
ඉතිහාසය[සංස්කරණය]
1981 ඔක්තෝම්බර් 6වන දිනදී පාර්ලිමේන්තුවට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පනත් කෙටුම්පත ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමට ලලිත් ඇතුලත්මුදලි මහතා මූලිකත්වය ගන්නා ලදී.[1] මේ අනූව අරඹන ලද පළමු මහපොළ වාරිකය රුපියල් 300ක් වූ බව පැවසෙයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "උසස් අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කළ ලලිත් ඇතුලත්මුදලි". සිළුමිණ. 18 ඔක්තෝම්බර් 2009. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.