මහපල්ලේගම

විකිපීඩියා වෙතින්

මහපල්ලේගම යනු සබරගමුව පළාතේ කෑගල්ල දිස්තික්කය තුළ පිහිටා ඇති රමණීය දියුණු වෙමින් පවතින ගමකි. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල අංක 87 ග්‍රාම නිලධාරි කොට්ඨාශය මහපල්ලේගම වෙයි. අවසන් සංගණනය අනුව එහි මුළු ජනගහණය 1832 වූ අතර එයින් 900 දෙනෙකු පුරුෂයින් සහ 932 දෙනෙකු ස්ත්‍රීන් වූහ.

"https://si.wikipedia.org/w/index.php?title=මහපල්ලේගම&oldid=469699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි