මහනුවර ශික්ෂණ රෝහල

විකිපීඩියා වෙතින්
මහනුවර ජාතික රෝහල - National Hospital Kandy (මහනුවර ශික්ෂණ රෝහල)
මහනුවර ජාතික රෝහල - National Hospital Kandy (මහනුවර ශික්ෂණ රෝහල)
භූගෝලීය දත්ත
පිහිටුමශ්‍රී ලංකාව
සංවිධානය
රෝහල් වර්ගයජාතික
ජාලයසෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
Services
හදිසි අංශයතිබේ
ඇඳන්2291

මහනුවර පිහිටි මහනුවර ජාතික රෝහල - National Hospital Kandy (මහනුවර ශික්ෂණ රෝහල), මහනුවර, ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම රෝහල වන අතර, 2011 වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබා දිය හැකිව තුබූ ප්‍රමාණය රෝගීන් 2291 ක් විය. මෙය ජාතික රෝහලක් බවට 2019-10-03 සිට සිය සේවාවන් පුලුල් කර ඇත. [1]


රෝහල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අැනුවල් හෙල්ත් බුලෙටින් 2011". ටීචිං හොස්පිටල් කැන්ඩි. 2011. සම්ප්‍රවේශය 2013-07-04.
  2. "ද ෆැකල්ටි අැන්ඩ් අැෆිලියේටඩ් හොස්පිටල්ස්". පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 2009. සම්ප්‍රවේශය 2011-01-17.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_ශික්ෂණ_රෝහල&oldid=651354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි