මහනුවර ශික්ෂණ රෝහල
Appearance
මහනුවර ජාතික රෝහල - National Hospital Kandy (මහනුවර ශික්ෂණ රෝහල) | |
---|---|
භූගෝලීය දත්ත | |
පිහිටුම | ශ්‍රී ලංකාව |
සංවිධානය | |
රෝහල් වර්ගය | ජාතික |
ජාලය | සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව |
Services | |
හදිසි අංශය | තිබේ |
ඇඳන් | 2291 |
මහනුවර පිහිටි මහනුවර ජාතික රෝහල - National Hospital Kandy (මහනුවර ශික්ෂණ රෝහල), මහනුවර, ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම රෝහල වන අතර, 2011 වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබා දිය හැකිව තුබූ ප්‍රමාණය රෝගීන් 2291 ක් විය. මෙය ජාතික රෝහලක් බවට 2019-10-03 සිට සිය සේවාවන් පුලුල් කර ඇත. [1]
රෝහල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "අැනුවල් හෙල්ත් බුලෙටින් 2011". ටීචිං හොස්පිටල් කැන්ඩි. 2011. සම්ප්‍රවේශය 2013-07-04.
- ^ "ද ෆැකල්ටි අැන්ඩ් අැෆිලියේටඩ් හොස්පිටල්ස්". පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 2009. සම්ප්‍රවේශය 2011-01-17.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය - මහනුවර ශික්ෂණ රෝහල සංරක්ෂණය කළ පිටපත 2018-11-29 at the Wayback Machine
- සෞඛ්‍ය අමාත්‍යංශය සංරක්ෂණය කළ පිටපත 2011-11-18 at the Wayback Machine