Jump to content

මහනුවර යුගයේ සිතුවම්

විකිපීඩියා වෙතින්
දෙගල් දොරුව
වෙස්සන්තර ජාතකය

නුවර යුගයට අයත් එම කාලයේ ශිල්පීන් විසින් අදින ලද සිතුවම් නුවර යුගයේ සිතුවම් නමින් හැදින් වේ. මෙම සිතුවම් ලාංකේය අනන්‍යයථාවක් සහිතය. ඒවා අන්රටක සිත්තම් හා නොපෑහෙයි. දේශීය සිත්තරුන්ගේ අතින් නිමැවුණ මෙම සිතුවම් එකල සමාජ පරිසරය මැනවින් හුවා දක්වයි.

මෙම සිතුවම් අධ්‍යයනයේදී ඒවාටම පොදු ලක්ෂණ කීපයක් ඇති බව පෙනේ.

 * පරිමාණ සැලකීමක් නැත.
 * පර්යාලෝක ලක්ෂණ දක්වා ඇත්තේ ඉතා සුලුවශයෙනි.
 * ඒක පාර්ශවීය ලෙස රුප ඇදීම කර ඇ.ත.
 * හිස් තැන් පිරවීම සදහා සාම්ප්‍රධායික මල්, ගස්, ගංගා, ඉර, හද, සත්ත්වරුප, වළාකුලු ආදිය යොදා ගනී.

thumb

"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_යුගයේ_සිතුවම්&oldid=433179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි