මවු පුවරුව
පෙනුම
පුද්ගල පරිගණකයක මවු පුවරුව යනු එහි මධ්‍යයේ පිහිටි මුද්‍රිත පරිපථ පුවරුවයි. බොහෝ වත්මන් පරිගණක වල මවු පුවරුව පර්යන්තයේ පද්ධතියට අත්‍යාවශ්‍ය උපාංග වලට සම්බන්ධක සපයමින් ඒවා දරා සිටියි.මවු පුවරුව ඇතැම්විට ප්‍රධාන පුවරුව ලෙසත් පද්ධති පුවරුව ලෙසත් ඇපල් වර්ගයේ පරිගණක වලදී තාර්කික පුවරුව ලෙසත් හඳුන්වයි.

ඉතිහාසය
[සංස්කරණය]ක්ෂුද්‍ර සකසනය සොයාගැනීමට පෙර බොහෝ විට පරිගණකය මහා පරිගණක වූ අතර විවිධ සංරචක සම්බන්ධ වීමට එකිනෙකට කම්බි මගින් සම්බන්ධ විවරයන් සහිත පසුතලයක් ඇතිව පත්‍රක කූඩුවක් විය. ඉතා පැරණි සලසුම්වල පත්‍රක සම්බන්ධක කූරු අතර ව්‍යක්ත සම්බන්ධක ලෙස කම්බි භාවිතා වුවද මුද්‍රිත පරිපථ පුවරු ඉක්මනින්ම සම්මතය බවට පත්විය.මධ්‍යම සැකසුම් ඒකකය, මතකය හා පර්යන්ත උපාංග පසුතලයට සම්බන්ධ වූ තනි තනි මුද්‍රිත පරිපථ පුවරු ලෙස නිමැවිණි.
අමතර අවධානයට
[සංස්කරණය]- Accelerated Graphics Port (AGP)
- Basic Input/Output System (BIOS)
- Chip creep
- CMOS battery
- Computer case screws
- Daughterboard
- Expansion card
- List of computer hardware manufacturers
- M.2
- Overclocking
- Peripheral Component Interconnect (PCI)
- PCI-X
- PCI Express (PCIe)
- Single-board computer
- Switched-mode power supply#Applications
- Symmetric multiprocessing
- System on a chip
- U.2
- UEFI (Unified Extensible Firmware Interface)
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to Computer motherboards.