Jump to content

මරියා වලලූපේ ගර්සියා සවලා

විකිපීඩියා වෙතින්
ශුද්ධවූ
මරියා වලලූපේ ගර්සියා සවලා
ආගමික
උපත27 අප්‍රේල් 1878(1878-04-27)
සප්පෝපන්, හලිස්කෝ, මෙක්සිකෝව
මරණය24 ජූනි 1963(1963-06-24) (වයස 85)
ග්වාඩාලහාරා, හලිස්කෝ, මෙක්සිකෝව
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේ25 අප්‍රේල් 2004, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේ12 මැයි 2013, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින්
මංගල්‍යය දින24 ජූනි
ලාක්ෂනික ගුණාංගආගමික පරිචය
අනුග්‍රාහකත්වයශුද්ධවූ මාගරට් මේරි ඇලකෝකි මුනිවරියගේ සහ දුගියන්ගේ මෙහෙකාරියන්ගේ සංඝය

"ලුපීටා මවුතුමිය" ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ මරියා වලලූපේ ගර්සියා සවලා (27 අප්‍රේල් 1878 – 24 ජූනි 1963) යනු, ශුද්ධවූ මාගරට් මේරි ඇලකෝකි මුනිවරියගේ සහ දුගියන්ගේ මෙහෙකාරියන්ගේ සංඝයෙහි සමාරම්භක සහ එම සංඝයෙහි පළමු අධිපති මවුතුමිය වූවාය.