මර්සුකි දරුස්මාන්

විකිපීඩියා වෙතින්

මර්සුකි දරුස්මාන් යනු ඉන්දුනීසියානු දේශපාලකයෙකි. 1999-2001 දක්වා ඉන්දුනීසියාවේ නීතිපති ලෙසත් 2002 දී කැබිනට් ලේකම් ලෙසත් සේවය කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මර්සුකි_දරුස්මාන්&oldid=268785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි