මයිලෝ (පානය)

විකිපීඩියා වෙතින්
මයිලෝ
වර්ගයඋණු කොකෝවා
අයිතිකරුනෙස්ලේ
රටඕස්ට්‍රෙිලියාව
හඳුන්වාදුන්නේ1934
වෙළෙඳපොලලොවපුරා, බෙහෙවින් ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය
වෙබ්අඩවියhttp://www.milo.com.au/
1940 ගණන් වල මයිලෝ ටින් එකක්
Milo differs among regions, as is seen in this side-by-side comparison of Milo from New Zealand and Ghana.
උණු මයිලෝ කෝප්පයක්

මයිලෝ යනු උණුසුම් හෝ ශීත හෝ ජලය හෝ කිරි හෝ සමඟ මිශ්‍රකර පානය කළ හැකි චොක්ලට් සහ මෝල්ට් පවුඩර් වර්ගයකි. මයිලෝ ලොව බොහෝ ප්‍රදේශ වල ජනප්‍රිය පානයකි. නෙස්ලේ සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මෙම නිෂ්පාදනය මුලින්ම වැඩිදියුණු කරනු ලැබුවේ තෝමස් මේන් විසින් 1934 දී, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී ය.

වැඩි වශයෙන් කොළ පැහැති ටින් වල ඇසුරුම් කල පවුඩර් ලෙස දැකිය හැකි වුවත් ඇතැම් රටවල කලින් සකස් කළ පානයක් ලෙස සහ ස්නැක් බාර් හෝ උදෑසන ධාන්‍යමය ආහාරයක් වශයෙන් ද මයිලෝ පවතී. ඇතැම් රටවල ඒවායේ සංයුතිය සහ රසය වෙනස් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මයිලෝ_(පානය)&oldid=365863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි