මයිකල් ඩගර්
පෙනුම
මයිකල් ඩගර් | |
|---|---|
| ගමනාගමන කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්වරයා | |
| තනතුර දරමින් 5 නොවැම්බර් 2014 | |
| Leader | එඩ් මිලිබෑන්ඩ් හැරියට් හාර්මන් (වැඩබලන) |
| පූර්වප්‍රාප්තිකයා | මේරි ක්‍රේ |
| කැබිනට් කාර්යාලය සඳහා පෙරනිමිති අමාත්‍යවරයා | |
| තනතුර දරමින් 7 ඔක්තොම්බර් 2013 – 5 නොවැම්බර් 2014 | |
| Leader | එඩ් මිලිබෑන්ඩ් |
| පූර්වප්‍රාප්තිකයා | ජොන් ට්‍රිකට් |
| අනුප්‍රාප්තිකයා | ලුසී පවල් |
| කම්කරු පක්ෂයෙහි උප සභාපති | |
| තනතුර දරමින් 7 ඔක්තොම්බර් 2011 – 5 නොවැම්බර් 2014 | |
| Leader | එඩ් මිලිබෑන්ඩ් |
| පූර්වප්‍රාප්තිකයා | ස්ටීවන් ටිම්ස් |
| අනුප්‍රාප්තිකයා | ජොන් ට්‍රිකට් |
| කාර්යභාරයක් නොමැති පෙරනිමිති අමාත්‍යවරයා | |
| තනතුර දරමින් 7 ඔක්තොම්බර් 2011 – 7 ඔක්තොම්බර් 2013 | |
| Leader | එඩ් මිලිබෑන්ඩ් |
| පූර්වප්‍රාප්තිකයා | ජොන් ට්‍රිකට් |
| අනුප්‍රාප්තිකයා | ජොන් ට්‍රිකට් |
| බාන්ස්ලි ඊස්ට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 7 මැයි 2010 | |
| පූර්වප්‍රාප්තිකයා | මැතිවරණ කොට්ඨාශය සංස්ථාපනය කෙරිණි |
| බහුතරය | 12,034 (31.2%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | මයිකල් වින්සන්ට් ඩගර් 26 අප්‍රේල් 1975 එඩ්ලිංටන්, එංගලන්තය |
| දේශපාලන පක්ෂය | කම්කරු |
| කලත්‍රයා | ජොවෑනා ඩගර් |
| උගත් ශාස්ත්‍රාලය | නොටිංහැම් විශ්වවිද්‍යාලය |
| වෙබ් අඩවිය | නිප වෙබ් අඩවිය |
මයිකල් වින්සන්ට් ඩගර් (26 අප්‍රේල් 1975)[2] යනු, 2010 වසරෙහි සිට බාන්ස්ලි ඊස්ට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි.[3] ඔහු වර්තමානයේ ජොන් ඇෂ්වර්ත්ගේ නියෝජ්‍යයා ලෙසින්, කම්කරු පක්ෂයේ උප-සභාපති වන අතර, ගමනාගමනය සඳහා පෙරනිමිති රාජ්‍ය ලේකම් වෙයි [තහවුරු කර නොමැත]
- ^ ප්‍රොෆයිල්, catholicherald.co.uk; සම්ප්‍රවේශය 22 ඔක්තොම්බර් 2014.
- ^ ප්‍රොෆයිල්, ukwhoswho.com; සම්ප්‍රවේශය 22 ඔක්තොම්බර් 2014.
- ^ "බාන්ස්ලි ඊස්ට්". ඉලෙක්ෂන් 2010. බීබීසී. 7 මැයි 2010. සම්ප්‍රවේශය 11 මැයි 2010.