මන්දිරීය නිඛාතය
පෙනුම
| මන්දිරීය නිඛාතය | |
|---|---|
මානව පුරුෂයෙක් පසුපසින් දිස්වන අයුරු. මන්දිරීය නිඛාතයන්ගේ පිහිටීම නිල් පැහැ වෘත්ත වෙතින් දක්වා ඇත | |
දකුණු පයෙහි මන්දිරීය නිඛාතය. | |
| විස්තර | |
| ලතින් | ෆොසා පොප්ලිටිය |
| හඳුන්වන | |
| TA | A02.1.15.034 A02.1.15.008 |
| FMA | FMA:59481 |
| Anatomical terminology | |
මන්දිරීය නිඛාතය යනු දණහිස් සන්ධියට පසුපසින් පිහිටි නොගැඹුරු විෂාදයකි.