පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
(මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල වෙතින් යළි-යොමු කරන ලදි)

6°47′57″N 79°55′15″E / 6.79917°N 79.92083°E / 6.79917; 79.92083

මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල
මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල - නිල ලාංඡනය
ආදර්ශ පාඨයබොධෙථ පබොධෙථ දමෙථ
පිහිටුවන ලද්දේ1887
වර්ගයරාජ්‍ය
විද්‍යාලයාධිපතිඩබ්.එම්.එල් විජේතිලක
ශිෂ්‍යයන්3000
පිහිටීමපිළියන්දල, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
වර්ණනිල්,රන්සහ රතු             
වෙබ් පිටුවwww.pilicentral.sch.lk

විදුහල්පති නාමාවලිය[සංස්කරණය]

* මාම්පේ සරණපාල හිමි 1887
* ඹළබොඞුවේ ජයසේකර 1887
* එම්.ඩී.ජේ.පෙරේරා 1889
* එස්.ඩබ්ලිව.සහබන්දු 1920
* එචි.එම්.කොස්තා 1944.01.01 - 1944.05.01
* එචි.ආර්.ප්රනාන්දු 1944.05.01 - 1946.01.01
* එල්.පී.ද සිල්වා 1946.01.01 - 1947.07.01
* ඩබ්ලිව.කේ.පී.ද සිල්වා 1947.07.01 - 1949.07.30
* එචි.අයි.ද සිල්වා 1949.07.30 - 1949.09.01
* ඩබ්ලිව.වී.පී.ගුනවර්ධන 1949.09.01 - 1955.12.10
* එචි.අයි.ද සිල්වා 1955.12.10 - 1956.03.01
* එම්.ඒ.ආර්.කුරේ 1956.03.01 - 1969.09.01
* බී.ඩී.පෙරේරා 1969.09.01 - 1971.02.09
* එම්. බි.රත්නායක 1971.02.09 - 1971.12.31
* ඩී.එස්.සේනානායක 1971.12.31 - 1977.09.09
* පී.වන්නිආරචිච් 1977.09.09 - 1978.09.01
* කේ.එස්.ව්ක්‍රමරත්න 1978.09.01 - 1984.04.16
* ජී.ජේ.එම්.එම්.ප්‍රනාන්දු 1984.04.16 - 1987

ක්‍රීඩා[සංස්කරණය]

  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • පැසි පන්දු
  • ක්‍රිකට්
  • රගර්

  • චෙස්
  • ජිම්නාස්ටික්
  • අත්පන්දු
  • සටන් කළාව - වූෂූ


  • පාපන්දු
  • පිහිනුම්


නිවාස[සංස්කරණය]

  • ගැමුණු
  • පරාක්‍රම
  • තිස්ස
  • විජය

මේවාද බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල - නිල ජාල අඬව්ය සංරක්ෂණය කළ පිටපත 2009-08-21 at the Wayback Machine