Jump to content

මධ්‍යම වේලා කලාපය

විකිපීඩියා වෙතින්
(මධ්‍යම වේලා කලාපය (උතුරු ඇමරිකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
මධ්‍යම වේලා කලාපය
  මධ්‍යම වේලා කලාපයෙහි ප්‍රදේශ
UTC හිලව්ව
CSTUTC−6:00
CDTUTC−5:00
වර්තමාන වේලාව (Refresh the clock.)
CDT1:49 am on මැයි 11, 2026
CST12:49 am on මැයි 11, 2026
DST පිළිපැදීම
මෙම වේලා කලාපයෙහි සමහර ප්‍රදේශ වල DST පිළිපදිනු ලබන්නේ මාර්තුවෙහි දෙවන ඉරිදා දින සහ නොවැම්බරයෙහි පළමුවන ඉරිදා දිනය අතරතුරය.
DST පටන් ගැනුණිමාර්තු 8, 2026
DST අවසන් වෙයිනොවැ 1, 2026

මධ්‍යම වේලා කලාපය (CT) යනු, කැනඩාවෙහි, එක්සත් ජනපදයෙහි, මෙක්සිකෝවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි, සමහරක් කැරිබියානු දූපත්වල, සහ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි කොටස් වල භාවිතා කෙරෙන වේලා කලාපයකි. මෙම කලාපයෙහි වේලාව, සමායෝත සාර්වත්‍ර වේලාවට ( ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට - GMT) පැය හයක් පසුපසින් පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_වේලා_කලාපය&oldid=461826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි