මද්දුම බණ්ඩාර
Jump to navigation
Jump to search
මද්දුම බණ්ඩාර | |
---|---|
මහනුවර මද්දුම බණ්ඩාර පිළිමය | |
මිය යාම | 1814 මැයි 17 |
මිය යාමට හේතුව | හිසගසා දැමීමෙන් මරණ දණ්ඩනයට පත්කිරීම. |
දෙමව්පියන්(s) | පියා, ඇහැළේපොල දිසාවේ මව, ඇහැළේපොල කුමාරිහාමි |
ඇහැලේපොල මද්දුම බණ්ඩාර යනු ඇහැළේපොළ මහ අදිකාරම් සහ ඇහැළේපොළ කුමාරිහාමිට දාව උපන් කණිටු පුතු වේ. ඔහු මෙරට ළමා වීරවරයෙකු සේ සැළකේ.[1][2]