මතවාදය - Deology
Appearance
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මතවාදය - Ideology
මතවාදය යනු සංවිධානාත්මක අදහස් ගොන්නකි. “ අදහස් විද්‍යාවක් ” යන අර්ථියෙන් මෙම යෙදුම මුලන්ම භාවිතා කළේ 18 වන සියවසේ දී ඇන්මන් ඩෙස්ටුත් ඩී ට්‍රෙිසි සිටුවරයා විසින්‍ය.
පැහැඳිලි දැක්මක්, දෘෂ්‍ය ප්‍රවේශක් හෝ සමාජයේ බලවත් පන්තිය විසින් සමාජයේ සියලු දෙනාට පවසන ලද අදහස් සමූහයක් ලෙස මතවාදය හඳුනා ගත හැක. මතවාදයේ ප්‍රධාන අරමුණ වන්නේ චින්තන ක්‍රීයාවලියක් හරහා සමාජය වෙනස් කිරීමය. මෙය මහජන ගැටලු සමීබන්ධයෙන් යොදා ගන්නා භාවාත්මක චින්තන පද්ධතියක් වන බැවින් දේශපාලනයට ඉතා වැදගත් වේ. සෑම දේශපාලන ප්‍රවණතාවක්ම සෘඡු හෝ වක්‍ර මත වාදයකට සම්බන්ධය.