මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
Appearance
මඩකලපු දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මඩකලපු දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
විශාලතම නගරය | මඩකලපුව |
සරිය | |
• මුළු | 2,854 කිමී2 (1,102 සතරැස් සැත) |
• භූමිය | 2,610 කිමී2 (1,010 සතරැස් සැත) |
• ජලය | 244 කිමී2 (94 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 525,142 |
• ඝණත්වය | 180/කිමී2 ( 480/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-51 |
මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.