Jump to content

මගෝ ඩිගො ඩයි

විකිපීඩියා වෙතින්
මගෝ ඩිගො ඩයි
මගෝ ඩිගො ඩයි චිත්‍රපට පෝස්ටරය
අධ්‍යක්‍ෂණයශ්‍රී ලාල් ප්‍රියදේව
රචනයGamini Mendis
නිශ්පාදනයජනිත මාරසිංහ[1]
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයYapa Wijebandara
සංස්කරණය
  • Ravindra Lal
  • Ruwan Chamara
සංගීතයනීල් වර්ණකුලසූරිය
බෙදාහැරීමEAP Theaters
නිකුත්වූ දිනය
  • 16 අප්‍රේල් 2010 (2010-04-16)
තිර කාලය
124 minutes
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

මගෝ ඩිගො ඩයි, යනු ශ්‍රී ලාල් ප්‍රියදේව විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ජනිත මාරසිංහ විසින් නිෂ්පාදනය කරන ලද 2010 වසරේ තිරගත වූ ශ්‍රී ලාංකීය, සිංහල විකට චිත්‍රපටයකි.[2] එහි ප්‍රධාන චරිත සඳහා සනත් ගුණතිලක සහ ඇන්ටන් ජූඩ් සමඟින් විජය නන්දසිරි, ගාමිණී සුසිරිවර්ධන සහ අනර්කලී ආකර්ෂා රංගනයෙන් දායක වෙති.[3] සංගීත නිර්මාණය නීල් වර්ණකුලසූරිය විසින් ය.[4][5] මෙය සිංහල සිනමාව තුළ 1137 වැනි ශ්‍රී ලාංකීය චිත්‍රපටය වෙයි.[6]

රංගනය

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Burden of cinema on Producers". Sunday Times. සම්ප්‍රවේශය 22 December 2019.
  2. ^ "Janitha : From importer to producer". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  3. ^ "'Mago-Digo-Dai' Janitha's debut ready for release". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  4. ^ "Sri Lankan Screened Films". Sarasaviya. 27 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  5. ^ "'Mago Digo Dai'". The Sunday Times. සම්ප්‍රවේශය 8 March 2017.
  6. ^ "Sri Lanka Cinema History". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 October 2016.

භාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=මගෝ_ඩිගො_ඩයි&oldid=714599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි