Jump to content

මංජුල කුමාර

විකිපීඩියා වෙතින්
පදක්කම් වාර්තාව
පිරිමි මළල ක්‍රීඩා
ආසියානු ශූරතාවලිය
රන්2005 Incheonමීටර් 2.27
රන්2009 Guangzhouමීටර් 2.23
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
රන්2004 ඉස්ලාමාබාද්මීටර් 2.2
රන්2006 කොළඹමීටර් 2.19

මංජුල කුමාර විජේසේකර (1984 ජනවාරි 30 මොරවකදී) යනු ශ්‍රී ලංකාවේ උස පැනීමේ ක්‍රීඩකයෙකි.

ඔහුගේ හොඳම උස පැනීමේ වාර්ථාව වූ 2.27 ක උස ප්‍රමාණය, ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්ථාව වෙයි.[1]

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මංජුල_කුමාර&oldid=592777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි