භෞමික යකඩ
පෙනුම
| භෞමික යකඩය | |
|---|---|
යුව්ෆැක්, ඩිස්කො දිවයින වෙතින් හමුවූ පැළුමක් සහිත බැසෝල්ට් ඵලකයක දීප්තිමත්, ලෝහමය නිසග-යකඩ අන්තර්ගතයන් දිස්වන අයුරු (නිදර්ශකයෙහි ප්‍රමාණය: 7.8 cm × 3.5 cm × 0.6 cm (3.07 in × 1.38 in × 0.24 in)) | |
| සාමාන්‍ය | |
| ප්‍රවර්ගය | නිසග මූලද්‍රව්‍යය ඛනිජය |
| සූත්‍රය (පුනරාවර්ත ඒකකය) | Fe |
| ස්ට්‍රැන්ස් වර්ගීකරණය | 1.AE.05 |
| ඩේනා වර්ගීකරණය | 1.1.17.1 |
| සඵටික සමමිතිය | Im3m |
| ඒකක කෝෂය | a = 2.8664 Å; Z = 2 |
| අනන්‍යකරණය | |
| වර්ණය | වානේ-අළු සිට යකඩ-කළු, ඔපනැංවුනු කොටසෙහි සුදු පැහැති |
| ස්ඵටික පරිචය | අති විශාල, අන්තරාල බුබුළු ලෙසින්, විරලව ස්ඵටික ලෙසින් |
| ස්ඵටික පද්ධතිය | ඝණක |
| දෙබිඩි වීම | {111} මත සහ {112} මත |
| බෙත්ම | {001}; {112} මත සීමන්තය සහිතව |
| බිඳුම | පෙති ලෙසින් |
| ප්රත්යාතන්යතාව | ආහන්‍ය |
| මෝස් පරිමාණ දැඩිබව | 4 |
| දීප්තිය | ලෝහමය |
| පාරදෘශ්‍යබව | පාරාන්ධ |
| විශිෂ්ට ගුරුත්වය | 7.3–7.87 |
| ආශ්‍රිත | [1][2][3] |
නිසග යකඩ ලෙසින්ද හැඳින්වෙන, භෞමික යකඩ යනු ලෝපසක් ලෙසින් වෙනුවට, ලෝහමය ස්වරූපයකින් හමුවන, පෘථිවියෙහි සම්භාව වූ යකඩ වර්ගයකි. භෞමික යකඩ අතිශයින් විරල වන අතර, ලෝකය මත එක් ප්‍රධාන තැන්පතුවක් පමණක් පිළිබඳ දන්නා අතර, එය ග්‍රීන්ලන්තයෙහි පිහිටා ඇත.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;HBM-ironනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;MinDat-2047නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;WebMineral-Ironනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි