භෞතික ක්‍රම, අංශු ශක්තිය ආශ්‍රිත ක්‍රම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

Cloth – modeling- භෞතික ක්‍රම, අංශු ශක්තිය ආශ්‍රිත ක්‍රම

භෞතික ක්‍රම

Cloth – modeling එනම් පරිඝණක ‍ක්‍රමලේකයක් මගින් රෙදි පිලි වර්ග නිරෑපණය කිරිමේ විවිධ ක්‍රම අතුරින් භෞතික ක්‍රම විධි එකකි. මෙහිදි රෙද්දෙහි අංශුන් එකිනෙනක ජාලයකයක් ලෙස දුනු වලින් සම්බන්ධ වි ඇති ලෙස සැලකේ. තවත් ක්‍රමයක් වන ජ්‍යාමිතික ක්‍රම (Geometric Mthods)මගින් වියන ලද රෙද්දෙහි ඇදෙන සුළු ගතිය ඇති නොකරයි. මෙම භෞත.ික ක්‍රම. රෙද්දෙහි ඇදෙන සුළු ගතිය (ආතතිය) තද ගතිය සහ බරට බලපෑමක් ඇති කරයි.

	E(අංශුවij)  = KsRsij + KbEb,ij + KgEg,ij

පද ප්‍රත්‍යස්ථතාවය නිරෑපණය කරයි. ( නියමයෙන්) පද නැවුම නිරෑපණය කරයි පද ගුරැත්වජ බලය නිරැපණිය කරයි. (ගුරැත්වාකර්ෂණය නිසා ඇත්වන ත්වරණය accelaration due to gravity බලන්න)

අප දැන් යාන්ත්‍රක සමතුලිතතාවය (mechanical equalibrium) යෙහ මුලික මුලධර්මය ඉහත සදහන් සමිකරණයට යොදමු. මේ අනුව සෑම වස්තුවක්ම අවම ශක්ති මට්ටමක සමතුලිත විමට බලන බැවින්, ඉහත සමිකරණය අවකලනය කිරිමෙන් එම අදාල අවම ශක්ති මට්මේ ශක්තිය සොයා ගත හැක.

අංශු ශක්තිය ආශ්‍රිත ක්‍රම

මෙම ක්‍රමය වඩාත් සංකිර්ණ ක්‍රමයකි. මෙම අංශුමය ක්‍රමය, භෞතික ක්‍රමය එක් පියවරක් ඉදිරියට ගෙන යාමකි. මෙහිදි සලකනු ලබන්නේ අංශු ජාලයක් එකිනෙක සමග ඍජුවම අන්තර් ක්‍රියා කරයි. එනම්, අංශ්‍ර අතර දුනු වෙනුවට අංශු අතර ශක්ති හුවමාරැව යොදා ගෙන රෙද්දෙහි හැඩය නිහ්චය කර ගනි. මේ සදහා පහත සදහන් අයුරැ ශක්ති සමිකරණය යොදා ගනි.

U මුළු = Uවිකර්ෂණය + Uඇදිම+ Uනැමිම+ Uපන්දුල්ම+ Uගුරැත්වාකර්ෂණය

• විකර්ශණ ශක්තිය යනු බාහිරින් එකතු කරන ලද කෘතිම පදාර්ථියකි. මෙයට හේතුව රෙද්ද තුල එකිවෙක චේදනයක් නොවිමටය. • භෞතික ක්‍රමයේ මෙන්ම ඇදනෙ සුළු බවෙහි ශක්තිය තිරණය කරනුයේ Hookes ගේ නියමයෙනි. • නැමෙන සුළු ගතියේ ශක්තිය මගින් එහි දැඩි බව පෙන්වයි • පන්දුලමේ ශක්තිය, රෙද්දෙහි විරැපනය කිර‍ිමේ හැකියාව පෙන්නුම් කරයි ( එක් තලයක් තුල සිදුවිය හැකි විරැපණය) • ගුරැත්වාකර්ෂණ හක්තිය රදා පවතිනුයේ ගුරැත්වාකර්ෂණය නිසා ඇති වන ත්වරණය මතය

මෙම සමිකරණයට වෙනත් බාහිර ප්‍රභව මගින් ලැබෙන ශක්තින් ද එකතු කොට අවකලනය මගින් ‍අවමය සොයා ගැනිමෙන් අපගේ ආකෘතිය වඩා සාධාරණිකෘත වේ. මෙම නිසා ඕනෑම තත්වයක් යටතේ රෙදි වල හැසිරිම ආදර්ශනය කිරිමට අපට හැකියාව ලැබේ. අප රෙදි කැබලි අංශුමය එකතුවක් ලෙස සලකන බැවින්, එහි හැසිරිම ගති විද්‍යානුතුලව පහදා දිය හැක.