බ/ශ්‍රී ජනානන්ද මධ්‍ය් මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්

ආරම්භය 1911.08.16 ආරම්භක නාමය බ/හපුතලේ ස්වභාෂා පාඨශාලාව නිර්මාතෘවරයා සිරිසුගත සාස‍නජෝතක අත්ථදස්සි ධම්මාතිරාම විනයාච‍ෙරිය හපුතලේ සිරි ජනානන්ද මහා නාහිමි පිහිටීම ඌව පළාතේ, බදුල්ල දිස්ත්රිසක්කයේ, උඩුකිඳ කොට්ඨාසයේ,හපුතලේ මැතිරණ බල ප්රිදේශයේ, (දියතලාව ප්රසදේශීය ලේකම් කොට්ඨාසයේ), හපුතලේ ගම හා කඳුරුගමුව ග්රාටමාද්වයට මැදිව මනරම් උස් කදු භූමියක පිහිටා ඇත.


විදුහලෙන් බිහිවූ ප්රයසිද්ධ පුද්ගලයින් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල - සිංහල ශබ්දකෝෂයේ නිර්මාතෘ මහාචාර්ය රත්නායක මහතා - ජයවර්ධනපුර විශ්ව විද්යා ලය ආචාර්ය රංජිත් ප්රේහමසිරි - මොරටුව විශ්වවිද්යාරලය ජ්යේ්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාන්දනී ලියනගේ - කොළඹ විශ්වවිද්යා ලය උපුල් ශාන්ත සන්නස්ගල