බෝර් වාදය

විකිපීඩියා වෙතින්

බෝර් වාදය ඉදිරිපත් වූයේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලි හඳුනාගැනීමට ඩෙන්මාර්ක් ජාතික නීල් බෝර් විසින් දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙය යෙදිය හැක්කේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් පවතින පරමාණු හෝ අයන සඳහා ය.

උපකල්පන[සංස්කරණය]

  1. හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය එහි න්‍යෂ්ටිය කේන්‍ද්‍ර කරගත් නිශ්චිත වෘත්තාකාර මාර්ගවල භ්‍රමණය වේ.
  2. ශක්ති මට්ටම්වලට ආවේණික ශක්තීන් ඇති බවත් ඉලෙක්ට්‍රෝනය පවතින තුරු ශක්ති අවශෝෂණය/විමෝචනය නොවන බව.
  3. ඉලෙක්ට්‍රෝනයක් භෞම අවස්ථාවේදී න්‍යෂ්ටියට ආසන්නතම අඩු ම ශක්ති මට්ටමක පවතී.
  4. උත්තේජිත ඉලෙක්ට්‍රෝන භෞම අවස්ථාවට ඒමේදී ශක්ති අවශෝෂණය/විමෝචනය වේ.

==බෝර් ආකෘතියේ දුර්වලතා ==

  1. හයිඩ්‍රජන් පරමාණුව තලීය හෝ තැටි ආකාර වේ.
  2. බෝර් වාදයෙන් පැහෙදිලි කල හැක්කේ තනි ඉලෙක්ට්‍රෝනයක් පවතින පරමාණුවල වර්ණාවලි පමණි.
  3. විමෝචන වර්ණාවලියේ ත්‍රීවතා විචලනය පැහැදිලි කල නොහැකි වීම.
"https://si.wikipedia.org/w/index.php?title=බෝර්_වාදය&oldid=496347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි