බොන් ජෝවි

විකිපීඩියා වෙතින්

බොන් ජෝවි (ඉංග්‍රීසි:  Bon Jovi) යනු 1983 දී නිව් ජර්සි හි ඇරඹි සුප්‍රකට ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමකි. එය ගායක ජෝන් බොන් ජෝවි, ගිටාර් වාදක රිචී සැම්බෝරා, කීබෝඩ් වාදක ඩේවිඩ් බ්‍රයන්, ඩ්‍රම්ස් වාදක ටිකෝ ටොරේස් සහ බේස් වාදක හියු මැක්ඩොනල්ඩ් යන අයගෙන් සමන්විත වේ. [1] මුල් බේස් වාදක ඇලෙක් ජෝන් සච් 1994 දී සංගීත කණ්ඩායමෙන් ඉවත් විය. බොන් ජෝවි සංගීත කණ්ඩායම හෙවි මෙටල් සහ පොප් අතර පරතරය සමනය කිරීම වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වී ඇති අතර [2] ලෝකප්‍රකට ගීත සිය ගණනක් නිර්මාණය කර ඇත.

බොන් ජෝවි ගීතාවලිය[සංස්කරණය]

  • වෝන්ටඩ් ඩෙඩ් ඕ අල්යිව්
  • ලිවින් ඔන් අ ප්‍රෙයර්
  • යු ගිව් ලව් අ බෑඩ් නේම්
  • බෙඩ් ඔෆ් රෝසස්
  • බෝන් ටු බී මයි බේබි
  • රනවේ
  • ඩ්‍ර්යි කෞන්ටි
  • ඕල්වේස්
  • ලේ යුවර් හෑන්ඩ්ස් ඔන් මී
  • දීස් ඩේස්
  • කීප් ද ෆේත්
  • මයි ගිටාර් ලයිස් බ්ලීඩින්ග් ඉන් මයි ආම්ස්
  • ඉට්ස් මයි ලයිෆ්
  • ඕල්වේස් රන් ටු යූ
  • ඉෆ් අයි වොස් යුවර් මදර්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Bon Jovi History". Historyking.com. May 28, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 1, 2009.
  2. "Bon Jovi | Biography & History". AllMusic (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය June 29, 2021.
"https://si.wikipedia.org/w/index.php?title=බොන්_ජෝවි&oldid=576224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි