බොතුලිනියාව
පෙනුම
| බොතුලිනියාව | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
බොතුලිනියාව වැලඳී ඇති 14-වියැති ළමයෙක්. වම් රූපයේ දැක්වෙන පාතය සහිතව උභයපාර්ශවික සම්පූර්ණ ඔෆ්තල්මෝපීජියා තත්ත්වය සහ දකුණු රූපයේ විස්කෘත, ස්ථාවර කනිණිකාවන් සටහන් කරන්න. තරුණයා සම්පූර්ණ සිහියෙන් සිටියේය. | |
| ICD-10 කේතය | A05.1 |
| ICD-9 කේතය | 005.1,040.41,040.42 |
| DiseasesDB | 2811 |
| MedlinePlus | 000598 |
| eMedicine | article/213311 |
මානවයන් අතර, බොතුලිනියාව (ලතින්, බොතුලුස්, "සොසේජ්") යනු, විරල නමුත් සමහරවිට මරණීය අඝාතමය රෝගයකි. ආහාරයෙන් සැදෙන බොතුලිනියාව යනු, බොතුලීනම් විෂ වලින් අපවිත්‍රකරණය වී තිබූ ආහාර පරිභෝජනය කිරීම නිසා ඇතිවන ආධුලනයකි; සම ස්පර්ශව ඇති විටෙක පුද්ගයෙකුගෙන් තවෙකෙකුට එය බෝ නොවේ.