බෙල්ජියමේ ලෝරන්ස් කුමරු, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරයා
Appearance
ලෝරන්ස් කුමරු යනු බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමාගේ සහ පාවෝලා රැජිනගේ දූ කුමරිය වන ඇස්ට්‍රිඩ් කුමරියගේ සැමියා වේ.
| ලෝරන්ස් කුමරු | |||||
|---|---|---|---|---|---|
| ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරයා (more) | |||||
ලෝරන්ස් කුමරු 2010දී | |||||
| උපත | 16 දෙසැම්බර් 1955 බෙල්වෙඩර් ක්ලිනික්, බවුලොන්ග්-බිලන්කෝට්, හවුන්ට්ස්ද සෙයින්, ප්‍රංශ | ||||
| වල්ලභයා | බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය (වි. 1984) | ||||
| දරුවන් |
| ||||
| |||||
| වංශය | ඔස්ට්‍රියා එස්ටේ රාජවංශය | ||||
| පියා | රොබට්, ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරයා | ||||
| මව | සැවෝයි ආඔස්ටාහි මාගරීටා කුමරිය, ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරිය | ||||