බුද්ධිප්පසාදිනිය
Appearance
ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයකි.
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: