බුද්ධිප්පසාදිනිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධිප්පසාදිනිය&oldid=58982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි