බුතාරේ නගරය
Jump to navigation
Jump to search
බුතාරේ යනු රුවන්ඩාවේ දකුණු දිග පිහිටි නගරයක් වන අතර එය හුයේ දිස්ත්‍රික්කයේ අගනගරයද වේ. එහි ජනගහනය 77,000 පමණ වූ බව 2002 සංගණන වාර්තා අනුව පෙනී යයි. මෙය පැරණි බුතාරේ දිස්ත්‍රික්කයේ අගනුවර ද විය. රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය මෙහි පිහිටා ඇති අතර රුවන්ඩානු සියළුම අධ්‍යාපන ආයතන මෙන්ම මෙහිද ප්‍රංශ සහ ඉංග්‍රීසි ද්වීභාෂා පාඨමාලා පැවත්වේ. බෙල්ජියානුවන් මෙම නගරය පළමුව නම් කලේ ""ඇස්ට්‍රිඩා""ලෙසටය. ඒ බෙල්ජියානු දෙවඟනක් වන ඇස්ට්‍රිඩා දෙවඟන සිහිවනු පිණිස ය.