බීනා බැනර්ජී
බීනා බැනර්ජී | |
---|---|
උපත | පෙබරවාරි 19, 1943 |
වෙනත් නම් | බිනා, බීනා |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1977–වර්තමානය |
කලත්‍රයා(යන්) | අජේ බිස්වාස් |
දෙමව්පියන්(s) | ප්‍රදීප් කුමාර් |
බීනා බැනර්ජී හෙවත් බීනා හෝ බිනා ලෙස හැඳින්වෙන්නේ බෙංගාලි සහ හින්දි චිත්‍රපට සහ රූපවාහිනියේ රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි.
පවුල
[සංස්කරණය]බීනා බැනර්ජී උපත ලැබූයේ බීනා බටබ්යාල් ලෙසින් චිත්‍රපට නළු ප්‍රදීප් කුමාර්ගේ (මුලින් ප්‍රදීප් බට්යාබාල්; ප්‍රදීප් බැනර්ජී ලෙස ද හැඳින්වේ) (1925–2001) දියණිය ලෙසිනි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂක සහ නළු අජේ බිස්වාස් සමග විවාහ වූ නමුත්, පසුව ඔහුගෙන් වෙන්වූවා ය.[1] ඇයගේ පුත්‍රයා වන සිද්ධාර්ත් බැනර්ජී හවුස්ෆුල් 2 (2012) සහ හිම්මත්වාලා (2013) යන චිත්‍රපට ද්විත්වය සඳහා සජීඩ් ඛාන්ගේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කොට තිබේ.[2][3] බැන්ර්ජීට රීනා සහ මීනා නම් සොයුරියන් දෙදෙනකු ද, දේබිප්රසාද් නම් සොහොයුරකු ද වේ.
වෘත්තිය
[සංස්කරණය]බීනා චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇත. ඇය "පරිවර්තන් – වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" චිත්‍රපටයේ සහ උත්තරන් (2008–2013) නම් සුප්‍රකට රූපවාහිනී කතාමාලාවේ ද චරිත නිරූපණය කළා ය.[4] තේරේ ෂෙහෙර් මේන් තුළ ඇය පුෂ්පා ලෙස රංගනයේ යෙදෙයි.
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]වර්ෂය | චිත්‍රපටය | චරිතය |
---|---|---|
2010 | ඛුඩා කසම් | ශාන්ති |
2006 | බාබුල් | බලවන්ත්ගේ බිරිඳ |
2006 | අලාග්: හී ඊස් ඩිෆරන්ට්.... හී ඊස් අලෝන්... | ගායත්‍රි පී. රාණා |
2006 | ආත්ම | සුමන් |
2006 | හම්කෝ තුම්සේ ප්යාර් හේ | රාජ්ගේ මව |
2005 | බර්සාත්: අ සබ්ලයිම් ලව් ස්ටෝරි | ආරව්ගේ මව |
2005 | විරුද්ධ්... ෆැමිලි කම්ස් ෆස්ට් | ස්වාති චිට්නිස් |
2005 | ඉන්සන් | අම්ජාද්ගේ මව |
2005 | හෝ ජාත හේ ප්යාර් | කමලා |
2004 | රඛ්ත් | ධෘෂ්ටිගේ මව (බීනා ලෙස) |
2004 | සූර්යා | (බීනා ලෙස) |
2004 | ඉෂ්ක් හේ තුම්සේ | ලක්ෂ්මී (බීනා ලෙස) |
2004 | ශෝලා: ෆයර් ඔෆ් ලව් | අජේගේ මව (බීනා ලෙස) |
2003 | කොයි... මිල් ගයා | නිශාගේ මව ඉන්දු |
2003 | අන්දාස් | බීනා සහායි මහත්මිය (බීනා ලෙස) |
2003 | ඛුෂි | මධූ රෝයි (බීනා ලෙස) |
2002 | මසීහා | ජානකී (බීනා ලෙස) |
2002 | අඛියොන් සේ ගෝලි මාරේ | ඔබරෝයි මහත්මිය (බීනා ලෙස) |
2002 | කිත්නේ දූර් කිත්නේ පාස් | රාමා (බීනා ලෙස) |
2002 | ජැක්පොට් දෝ කරෝඩේ | පූජා (බීනා ලෙස) |
2002 | තුම් ජියෝ හසාරොන් සාල් | සංදීප්ගේ නැන්දණිය (බීනා ලෙස) |
2001 | ලජ්ජා | වෛදේහිගේ මව |
2000 | ශිකරි | (බීනා ලෙස) |
2000 | ඛාවුෆ් | චෝදක මැතිණිය (බීනා ලෙස) |
2000 | ඛුෂි - දෙමළ චිත්‍රපටය | ගීතා (සිවාගේ මව) |
2000 | ලේ චල් අප්නේ සන්ග් | රාජ්ගේ මව (බීනා ලෙස) |
1999 | ජායි හින්ද් | ශීතල්ගේ මව (බීනා ලෙස) |
1999 | දුල්හාන් බනූ මේන් තේරි | කෞශල්‍යා 'කෞෂි' කේ. රායි (බීනා ලෙස) |
1998 | ප්‍රේම් අග්ගන් | ශිනා කුමාර් මහත්මිය (බීනා ලෙස) |
1998 | හම්සේ බාද්කර් කෝන්: ද එන්ටර්ටේනර් | ප්‍රධාන ඇමතිනී ගායත්‍රි පුරෝහිත් (බීනා ලෙස) |
1998 | මේරේ දෝ අන්මොල් රතන් | භගවත්ගේ සොයුරිය (බීනා ලෙස) |
1997 | ලඛා | |
1997 | ඕර් ප්යාර් හෝ ගයා | ගායත්‍රි ඔබරෝයි (බීනා ලෙස) |
1997 | ලව් කුෂ් | ශාන්තාජී (බීනා ලෙස) |
1997 | සිද්දි | (බීනා ලෙස) |
1997 | අග්නිචක්ර | බීනා/ සූර්යවීර්ගේ බිරිඳ (බීනා ලෙස) |
1997 | කෝන් රොකේගා මුජේ | |
1997 | මොහබ්බත් | (බීනා ලෙස) |
1997 | නසීබ් | දීන් දයාල් මහත්මිය (බීනා ලෙස) |
1995 | ගුන්දරාජ් | (බීනා ලෙස) |
1995 | සමානා දීවානා | සරිතා මල්හෝත්‍රා (බීනා ලෙස) |
1995 | ක්‍රිමිනල් | වර්මා මහත්මිය (බීනා ලෙස) |
1995 | ප්‍රේම් | සුමිත්‍රා (බීනා ලෙස) |
1995 | ආෂිකේ මස්තානේ | හරි ප්‍රසාද් මහත්මිය (බීනා ලෙස) |
1995 | අන්දස් | (බීනා ලෙස) |
1995 | බෙවාෆා සනම් | යශෝධා ප්‍රකාශ් ශුක්ලා මහත්මිය (බීනා ලෙස) |
1995 | ජීනා නහින් බින් තේරේ | |
1994 | තීස්රා කෝන්? | මංජුලාගේ මව (බීනා ලෙස) |
1994 | ඉක්කේ පේ ඉක්කා | සරීනා |
1994 | මේන් ඛිලාඩි තු අනාරි | අර්ජුන් ජොග්ලේකාර් මහත්මිය (බීනා ලෙස) |
1994 | දිල්බාර් | අම්රිත් ගෝස්වාමි මහත්මිය (බීනා ලෙස) |
1994 | සාජන් කා ඝාර් | ගීතා ධන්රාජ් (බීනා ලෙස) |
1994 | අංජාම් | පද්මා අග්නිහෝත්රි මහත්මිය (බීනා ලෙස) |
1994 | සලාමි | කපූර් මහත්මිය (බීනා ලෙස) |
1994 | බාලි උමාර් කෝ සලාම් | අන්සිමාල් මහත්මිය (බීනා ලෙස) |
1994 | සන්ග්දිල් සනම් | ෂාරදා ඛුරානා මහත්මිය |
1994 | රාජා බාබු | ශාන්ති චන්ද්‍ර මෝහන් මහත්මිය (සඳහන් නොකළ) |
1994 | චෝටි බාහූ | |
1994 | ඉන්සාෆ් අප්නේ ලහූ සේ | රූපා සක්සේනා මහත්මිය (බීනා ලෙස) |
1993 | බෝයි ෆ්‍රෙන්ඩ් | රාධා (බීනා ලෙස) |
1993 | ඛුඩා ගවා | ලක්ෂ්මී සේති (බීනා ලෙස) |
1993 | ශක්තිමාන් | ලක්ෂ්මී (බීනා ලෙස) |
1993 | ජාග්රුති | ජ්‍යෝති (බීනා ලෙස) |
1993 | කුන්දන් | පාර්වතී |
1993 | පෙහ්චාන් | උර්මිලා වර්මා (බීනා ලෙස) |
1993 | ප්යාර් ප්යාර් | ධන්සුඛ්ගේ සොයුරිය (බීනා ලෙස) |
1993 | සහීබාන් | ටික්කා මහත්මිය (බීනා ලෙස) |
1992 | දිල් ආෂ්නා හේ | ශෝභා/ කරන්ගේ මව (බීනා ලෙස) |
1992 | මෂූක් | සුමන් කුමාර් මහත්මිය (බීනා ලෙස) |
1992 | ඛිලාඩි | සුධා මල්හෝත්‍රා මහත්මිය (බීනා ලෙස) |
1992 | සින්දගි ඒක් ජුවා | ශ්‍රී ක්‍රිෂාන් භාට්නගර් මහත්මිය (සඳහන් නොකළ) |
1992 | සර්ෆිරා | (බීනා ලෙස) |
1992 | වංශ් | තුල්සි කේ. ධර්මාධිකාරි (බීනා ලෙස) |
1992 | දෝ හංසෝ කා ජෝඩා | |
1992 | ඉසි කා නාම් සින්දගි | කමලා/ දේව්රාජ්ගේ බිරිඳ (බීනා ලෙස) |
1992 | මෙහ්බූබ් මේරේ මෙහ්බූබ් | චෞධ්රි මහත්මිය (බීනා ලෙස) |
1992 | සුල්ම් කි හුකුමත් | (බීනා ලෙස) |
1991 | අෆ්සානා ප්යාර් කා | බීනා/ රාජ්ගේ මව (බීනා ලෙස) |
1991 | පාප් කි ආන්ධි | කමලා 'කම්මෝ' - ධර්මාගේ සොයුරිය (බීනා ලෙස) |
1991 | ෆරිෂ්තේ | මරා දැමූ දරුවාගේ මව (බීනා ලෙස) |
1991 | සෞගන්ධ් | ශාන්ති/ සාරංගගේ බිරිඳ |
1991 | ද මැග්නිෆිසන්ට් ගාඩියන් | |
1991 | දීවානේ | |
1991 | ෆස්ට් ලව් ලෙටර් | අජිත් සිං මහත්මිය (බීනා ලෙස) |
1991 | ඛූනි රාත් | (බීනා ලෙස) |
1991 | ෆූල් බානේ අංගාරේ | (බීනා ලෙස) |
1991 | ප්රතිග්යබාධ් | ලක්ෂ්මී බාබුරාම් යාදව් (බීනා ලෙස) |
1990 | බාඝි: අ රිබෙල් ෆෝ ලව් | වන්දනා සූඩ් මහත්මිය (බීනා ලෙස) |
1990 | තනේදාර් | ලක්ෂ්මී/ මංගල්ගේ බිරිඳ (බීනා ලෙස) |
1990 | බන්ධ් දර්වාසා | ඨාකුරායින් ලජ්ජෝ පී. සිං (බීනා ලෙස) |
1990 | නාක බන්දි | ශාන්ති එම්. සිං |
1990 | ලෙකින්... | ෂාරදා අහමද් සිද්දිකි (බීනා ලෙස) |
1990 | දීවානා මුජ් සා නහින් | ෂර්මා මහත්මිය (බීනා ලෙස) |
1990 | ජීනේ දෝ | ක්‍රිෂ්ණා (බීනා ලෙස) |
1990 | තේජා | ශාන්ති/ තේජාගේ මව (බීනා ලෙස) |
1990 | යාදොන් කා මෝසම් | |
1989 | භ්රාෂ්ටාචාර් | දීපාලි දාස් (සඳහන් නොකළ) |
1989 | ශිවා | ශිවාගේ නෑනණ්ඩිය (බීනා බැනර්ජී ලෙස) |
1989 | චාන්ද්නි | පූජා (බීනා ලෙස) |
1989 | ඛෝජ් | ගුලාබෝ සිං මහත්මිය (බීනා ලෙස) |
1989 | සෞතෙන් කි බේටි | රාමා |
1989 | රඛ්වාලා | රංජීත්ගේ බිරිඳ |
1989 | හම් ඉන්තෙසාර් කරේන්ගේ | ජ්‍යෝති (බීනා ලෙස) |
1989 | මේරි සබාන් | මානසික රෝහලේ වෛද්‍යවරිය |
1989 | සායා | බීනා (බීනා ලෙස) |
1989 | තේරි පායල් මේරේ ගීත් | ලීලාගේ මව (බීනා ලෙස) |
1988 | සුරේර් ආකාශේ | (බීනා ලෙස) |
1988 | සාඛ්මි ඕරාත් | මහේන්ද්‍ර නාත් මහත්මිය - පප්පුගේ මව |
1988 | මහාවීර | දේවි |
1988 | ශූර්වීර් | ශාන්ති මල්හෝත්‍රා මහත්මිය |
1988 | ශුක්රියා | නීමාගේ නැන්දා (බීනා ලෙස) |
1988 | තමාචා | මෝහන්ගේ බිරිඳ (බීනා ලෙස) |
1988 | කයාමත් සේ කයාමත් තක් | සරෝජ් (රාජ්ගේ මව) |
1988 | ඝාර් මේන් රාම් ගාලි මේන් ශ්‍යාම් | ශ්‍රී වාස්තව් මහත්මිය (බීනා ලෙස) |
1988 | යතීම් | උජාගර් සිං මහත්මිය (සඳහන් නොකළ) |
1987 | මේරා යාර් මේරා දුෂ්මන් | රෝද පුටුවේ යන බිරිඳ |
1987 | කුද්රාත් කා කනූන් | චරන්දාස්ගේ බිරිඳ (බීනා ලෙස) |
1987 | අප්නේ අප්නේ | තාරා |
1987 | පරිවාර් | දරුවන් නොමැති මව (බීනා බැනර්ජී ලෙස) |
1987 | සෙවාර් | කම්ලා (බීනා ලෙස) |
1986 | අස්ලි නක්ලි | බීර්ජුගේ මව (සඳහන් නොකළ) |
1986 | අනෝඛා රිෂ්තා | (බීනා ලෙස) |
1986 | කර්ම | සුනිල්ගේ බිරිඳ |
1986 | සාස්ති දුල්හාන් මහේන්ගා දුල්හා | (බීනා ලෙස) |
1986 | දුර්ගා මා | අන්නපූර්ණා (බීනා ලෙස) |
1986 | ජීවා | (බීනා ලෙස) |
1986 | ලෝන්ග් දා ලිෂ්කාරා | කොවුර් |
1985 | ජානූ | වෛද්‍ය ප්‍රභා (බීනා ලෙස) |
1985 | ආඛිර් ක්යොන්? | අභා (බීනා ලෙස) |
1985 | ඒක් දාකු සහේර් මේන් | රාධා සිං මහත්මිය (බීනා ලෙස) |
1985 | මේරි ජුන්ග් | වෛද්‍ය ආශා මාථූර් |
1985 | හකීකත් | ශාරදා |
1984 | අවාස් | අමිත් ගුප්තා මහත්මිය (බීනා ලෙස) |
1984 | ජගීර් | මොනිකා ඩි’සූසා |
1984 | අන්දර් බාහර් | බීනා සහානි මහත්මිය |
1984 | ප්යාස ශෛතාන් | (බීනා ලෙස) |
1984 | ජාග් උථා ඉන්සන් | ගෝපිගේ බිරිඳි (බීනා ලෙස) |
1983 | ලවර්ස් | විජූගේ මව (බීනා ලෙස) |
1983 | ෆිල්ම් හි ෆිල්ම් | (බීනා ලෙස) |
1983 | රච්නා | (බීනා ලෙස) |
1982 | ස්වාමි දාදා | |
1982 | අයාෂ් | අරුණා (බීනා ප්‍රදීප් ලෙස) |
1981 | තෘෂ්ණා | (බීනා) |
1981 | ජේල් යාත්‍රා | (බීනා ලෙස) |
1981 | ලව් ස්ටෝරි | (බීනා ලෙස) |
1980 | දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ | |
1980 | ලබ්බයික් | |
1979 | ශික්ෂා | ජානකී (බීනා ලෙස) |
1978 | සත්‍යම් ශිවම් සුන්දරම්: ලව් සබ්ලයිම් | (බීනා ලෙස) |
1977 | දූසරා ආද්මි | (බීනා ලෙස) |
රූපවාහිනී වැඩසටහන්
[සංස්කරණය]- උත්තරන් (2009-2013): ගුණවන්ති උමේද් සිං බුන්දේලා ලෙස
- හිප් හිප් හුරේ (1998-2000): පාසල් විදුහල්පතිනිය ලෙස
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Ajoy Biswas". සම්ප්‍රවේශය 11 January 2017.
- ^ "Sajid Khan's starry affair in Himmatwala". Hindustan Times. March 9, 2013. March 13, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය Mar 22, 2013.
- ^ Banerjee/ බීනා බැනර්ජී සඳහා IMDb හි ඇති තොරතුරු
- ^ "Actress tries to help close friend, ." Mumbai Mirror. June 30, 2011. සම්ප්‍රවේශය Mar 22, 2013.[permanent dead link]
බාහිර සබැඳි
[සංස්කරණය]- බීනා බැනර්ජී සඳහා IMDb හි ඇති තොරතුරු