බීජෞෂණ සමය
Appearance
බීජෞෂණ සමය (ඉංග්‍රීසි: Incubation period) යනු යම් pathogenic organism, රසායනික ද්‍රව්‍යයකට හෝ විකිරණයකට හෝ නිරාවරණය (exposure) සිට රෝග ලක්ෂණ පහලවීම දක්වා වන කාලයයි.
ආශ්‍රිත
[සංස්කරණය]- Gestation period
- Prodrome
- නිරෝධායනය
- Window period, the time between infection and when lab tests can identify the infection. The window period may be longer or shorter than the incubation period.