බිසෝවරු
Appearance
රජ කෙනෙකුගේ භාර්යාවෝ බිසෝවරු (ඒක වචනය:බිසව) නම්වේ.
අග බිසව
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: අග බිසව
බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.
උප බිසව
[සංස්කරණය]සමහර රාජ්‍යවල පමණක් මෙම තනතුර පැවතිනි.