බිමන් ලියනගේ
බිමන් ලියනගේ | |
|---|---|
| උපත | බිමන් නජීක ලියනගේ |
| නිවහන | චීනය |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | නව තාක්ෂණික නිපැයුම් ව්‍යවසායක, පර්යේෂක, නවෝත්පාදක |
| ආගම | බෞද්ධ |
බිමන් ලියනගේ (තවද බිමන් නජීක ලියනගේ, ඉංග්‍රීසි: Biman Najika Liyanage or Biman Liyanage ) යනු නව තාක්ෂණික නිපැයුම් ව්‍යවසායක, පර්යේෂක, නවෝත්පාදක, නිර්මාතෟ CirQ Technologies, AI LAB, Nanjing Tamo Technologies Is (DTT) හොංකොං චීනය, URBUNX නයිරෝබි කෙන්යාව.
ජීවන සටහන්
[සංස්කරණය]බිමන් ලියනගේ වරලත් පරිගණක ඉංජිනේරු වරයෙකි. ඔහු බීහැන් විශ්වවිද්‍යාලය චීනය ඉංජිනේරු උපාධි දරයෙකි.
ඔහු 2019 වසරේ චීනයේ හොදම විදේශීය ව්‍යවසායකයන් 30 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්ව තිබේ. එසේම 2017 වසරේදී ෆෝබ්ස් සඟරාව නම් කළ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු තරුණ නායකයින් 30 දෙනා අතරට සහ චීනයේ වයස අවුරුදු 30ට අඩු තරුණ නායකයින් 30 දෙනා අතරට ද බිමන් ඇතුළත් විය. 2016 වසරේ ස්විට්ස්ර්ලන්තයේ St. Gallenහි පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත් කළ ලොව අනාගත නායකයින් 200 දෙනාගේ ලැයිස්තුවට ද ඔහු ඇතුළත් විය.
බිමන් ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- චීනයේ හොදම විදේශීය ව්‍යවසායකයින් 30 දෙනා අතරට ශ්‍රී ලාංකික තරුණයෙක් සංරක්ෂණය කළ පිටපත 2021-06-29 at the Wayback Machine
- Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur[permanent dead link]
- Biman Liyanage සංරක්ෂණය කළ පිටපත 2021-06-29 at the Wayback Machine
- SLINTEC appoints Biman Liyanage as Country Representative for China සංරක්ෂණය කළ පිටපත 2021-06-29 at the Wayback Machine
- විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද? සංරක්ෂණය කළ පිටපත 2021-06-29 at the Wayback Machine