බීනා බැනර්ජී

විකිපීඩියා වෙතින්
(බිනා බැනර්ජී වෙතින් යළි-යොමු කරන ලදි)
බීනා බැනර්ජී
බීනා බැනර්ජී 2009දී
උපතපෙබරවාරි 19, 1943 (1943-02-19) (වයස 81)
වෙනත් නම්බිනා, බීනා
රැකියාවනිළිය
සක්‍රීය වසර1977–වර්තමානය
කලත්‍රයා(යන්)අජේ බිස්වාස්
දෙමව්පියන්(s)ප්‍රදීප් කුමාර්

බීනා බැනර්ජී හෙවත් බීනා හෝ බිනා ලෙස හැඳින්වෙන්නේ බෙංගාලි සහ හින්දි චිත්‍රපට සහ රූපවාහිනියේ රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි.

පවුල[සංස්කරණය]

බීනා බැනර්ජී උපත ලැබූයේ බීනා බටබ්‍යාල් ලෙසින් චිත්‍රපට නළු ප්‍රදීප් කුමාර්ගේ (මුලින් ප්‍රදීප් බට්‍යාබාල්; ප්‍රදීප් බැනර්ජී ලෙස ද හැඳින්වේ) (1925–2001) දියණිය ලෙසිනි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂක සහ නළු අජේ බිස්වාස් සමග විවාහ වූ නමුත්, පසුව ඔහුගෙන් වෙන්වූවා ය.[1] ඇයගේ පුත්‍රයා වන සිද්ධාර්ත් බැනර්ජී හවුස්ෆුල් 2 (2012) සහ හිම්මත්වාලා (2013) යන චිත්‍රපට ද්විත්වය සඳහා සජීඩ් ඛාන්ගේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කොට තිබේ.[2][3] බැන්ර්ජීට රීනා සහ මීනා නම් සොයුරියන් දෙදෙනකු ද, දේබිප්‍රසාද් නම් සොහොයුරකු ද වේ.

වෘත්තිය[සංස්කරණය]

බීනා චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇත. ඇය "පරිවර්තන් – වින්ඩ්ස් ඔ‍ෆ් චේන්ජ්" චිත්‍රපටයේ සහ උත්තරන් (2008–2013) නම් සුප්‍රකට රූපවාහිනී කතාමාලාවේ ද චරිත නිරූපණය කළා ය.[4] තේරේ ෂෙහෙර් මේන් තුළ ඇය පුෂ්පා ලෙස රංගනයේ යෙදෙයි.

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය
2010 ඛුඩා කසම් ශාන්ති
2006 බාබුල් බලවන්ත්ගේ බිරිඳ
2006 අලාග්: හී ඊස් ඩිෆරන්ට්.... හී ඊස් අලෝන්... ගායත්‍රි පී. රාණා
2006 ආත්ම සුමන්
2006 හම්කෝ තුම්සේ ප්‍යාර් හේ රාජ්ගේ මව
2005 බර්සාත්: අ සබ්ලයිම් ලව් ස්ටෝරි ආරව්ගේ මව
2005 විරුද්ධ්... ෆැමිලි කම්ස් ෆස්ට් ස්වාති චිට්නිස්
2005 ඉන්සන් අම්ජාද්ගේ මව
2005 හෝ ජාත හේ ප්‍යාර් කමලා
2004 රඛ්ත් ධෘෂ්ටිගේ මව (බීනා ලෙස)
2004 සූර්යා (බීනා ලෙස)
2004 ඉෂ්ක් හේ තුම්සේ ලක්ෂ්මී (බීනා ලෙස)
2004 ‍ශෝලා: ෆයර් ඔ‍ෆ් ලව් අජේගේ මව (බීනා ලෙස)
2003 කොයි... මිල් ගයා නිශාගේ මව ඉන්දු
2003 අන්දාස් බීනා සහායි මහත්මිය (බීනා ලෙස)
2003 ඛුෂි මධූ රෝයි (බීනා ලෙස)
2002 මසීහා ජානකී (බීනා ලෙස)
2002 අඛියොන් සේ ගෝලි මාරේ ඔබරෝයි මහත්මිය (බීනා ලෙස)
2002 කිත්නේ දූර් කිත්නේ පාස් රාමා (බීනා ලෙස)
2002 ජැක්පොට් දෝ කරෝඩේ පූජා (බීනා ලෙස)
2002 තුම් ජියෝ හසාරොන් සාල් සංදීප්ගේ නැන්දණිය (බීනා ලෙස)
2001 ලජ්ජා වෛදේහිගේ මව
2000 ශිකරි (බීනා ලෙස)
2000 ඛාවුෆ් චෝදක මැතිණිය (බීනා ලෙස)
2000 ඛුෂි - දෙමළ චිත්‍රපටය ගීතා (සිවාගේ මව)
2000 ලේ චල් අප්නේ සන්ග් රාජ්ගේ මව (බීනා ලෙස)
1999 ජායි හින්ද් ශීතල්ගේ මව (බීනා ලෙස)
1999 දුල්හාන් බනූ මේන් තේරි කෞශල්‍යා 'කෞෂි' කේ. රායි (බීනා ලෙස)
1998 ප්‍රේම් අග්ගන් ශිනා කුමාර් මහත්මිය (බීනා ලෙස)
1998 හම්සේ බාද්කර් කෝන්: ද එන්ටර්ටේනර් ප්‍රධාන ඇමතිනී ගායත්‍රි පුරෝහිත් (බීනා ලෙස)
1998 මේරේ දෝ අන්මොල් රතන් භගවත්ගේ සොයුරිය (බීනා ලෙස)
1997 ලඛා
1997 ඕර් ප්‍යාර් හෝ ගයා ගායත්‍රි ඔබරෝයි (බීනා ලෙස)
1997 ලව් කුෂ් ශාන්තාජී (බීනා ලෙස)
1997 සිද්දි (බීනා ලෙස)
1997 අග්නිචක්‍ර බීනා/ සූර්යවීර්ගේ බිරිඳ (බීනා ලෙස)
1997 කෝන් රොකේගා මුජේ
1997 මොහබ්බත් (බීනා ලෙස)
1997 නසීබ් දීන් දයාල් මහත්මිය (බීනා ලෙස)
1995 ගුන්දරාජ් (බීනා ලෙස)
1995 සමානා දීවානා සරිතා මල්හෝත්‍රා (බීනා ලෙස)
1995 ක්‍රිමිනල් වර්මා මහත්මිය (බීනා ලෙස)
1995 ප්‍රේම් සුමිත්‍රා (බීනා ලෙස)
1995 ආෂිකේ මස්තානේ හරි ප්‍රසාද් මහත්මිය (බීනා ලෙස)
1995 අන්දස් (බීනා ලෙස)
1995 බෙවාෆා සනම් යශෝධා ප්‍රකාශ් ශුක්ලා මහත්මිය (බීනා ලෙස)
1995 ජීනා නහින් බින් තේරේ
1994 තීස්රා කෝන්? මංජුලාගේ මව (බීනා ලෙස)
1994 ඉක්කේ පේ ඉක්කා සරීනා
1994 මේන් ඛිලාඩි තු අනාරි අර්ජුන් ජොග්ලේකාර් මහත්මිය (බීනා ලෙස)
1994 දිල්බාර් අම්රිත් ගෝස්වාමි මහත්මිය (බීනා ලෙස)
1994 සාජන් කා ඝාර් ගීතා ධන්රාජ් (බීනා ලෙස)
1994 අංජාම් පද්මා අග්නිහෝත්‍රි මහත්මිය (බීනා ලෙස)
1994 සලාමි කපූර් මහත්මිය (බීනා ලෙස)
1994 බාලි උමාර් කෝ සලාම් අන්සිමාල් මහත්මිය (බීනා ලෙස)
1994 සන්ග්දිල් සනම් ෂාරදා ඛුරානා මහත්මිය
1994 රාජා බාබු ශාන්ති චන්ද්‍ර මෝහන් මහත්මිය (සඳහන් නොකළ)
1994 චෝටි බාහූ
1994 ඉන්සාෆ් අප්නේ ලහූ සේ රූපා සක්සේනා මහත්මිය (බීනා ලෙස)
1993 බෝයි ෆ්‍රෙන්ඩ් රාධා (බීනා ලෙස)
1993 ඛුඩා ගවා ලක්ෂ්මී සේති (බීනා ලෙස)
1993 ශක්තිමාන් ලක්ෂ්මී (බීනා ලෙස)
1993 ජාග්රුති ජ්‍යෝති (බීනා ලෙස)
1993 කුන්දන් පාර්වතී
1993 පෙහ්චාන් උර්මිලා වර්මා (බීනා ලෙස)
1993 ප්‍යාර් ප්‍යාර් ධන්සුඛ්ගේ සොයුරිය (බීනා ලෙස)
1993 සහීබාන් ටික්කා මහත්මිය (බීනා ලෙස)
1992 දිල් ආෂ්නා හේ ශෝභා/ කරන්ගේ මව (බීනා ලෙස)
1992 මෂූක් සුමන් කුමාර් මහත්මිය (බීනා ලෙස)
1992 ඛිලාඩි සුධා මල්හෝත්‍රා මහත්මිය (බීනා ලෙස)
1992 සින්දගි ඒක් ජුවා ශ්‍රී ක්‍රිෂාන් භාට්නගර් මහත්මිය (සඳහන් නොකළ)
1992 සර්ෆිරා (බීනා ලෙස)
1992 වංශ් තුල්සි කේ. ධර්මාධිකාරි (බීනා ලෙස)
1992 දෝ හංසෝ කා ජෝඩා
1992 ඉසි කා නාම් සින්දගි කමලා/ දේව්රාජ්ගේ බිරිඳ (බීනා ලෙස)
1992 මෙහ්බූබ් මේරේ මෙහ්බූබ් චෞධ්රි මහත්මිය (බීනා ලෙස)
1992 සුල්ම් කි හුකුමත් (බීනා ලෙස)
1991 අෆ්සානා ප්‍යාර් කා බීනා/ රාජ්ගේ මව (බීනා ලෙස)
1991 පාප් කි ආන්ධි කමලා 'කම්මෝ' - ධර්මාගේ සොයුරිය (බීනා ලෙස)
1991 ෆරිෂ්තේ මරා දැමූ දරුවාගේ මව (බීනා ලෙස)
1991 සෞගන්ධ් ශාන්ති/ සාරංගගේ බිරිඳ
1991 ද මැග්නිෆිසන්ට් ගාඩියන්
1991 දීවානේ
1991 ෆස්ට් ලව් ලෙටර් අජිත් සිං මහත්මිය (බීනා ලෙස)
1991 ඛූනි රාත් (බීනා ලෙස)
1991 ෆූල් බානේ අංගාරේ (බීනා ලෙස)
1991 ප්‍රතිග්‍යබාධ් ලක්ෂ්මී බාබුරාම් යාදව් (බීනා ලෙස)
1990 බාඝි: අ රිබෙල් ෆෝ ලව් වන්දනා සූඩ් මහත්මිය (බීනා ලෙස)
1990 තනේදාර් ලක්ෂ්මී/ මංගල්ගේ බිරිඳ (බීනා ලෙස)
1990 බන්ධ් දර්වාසා ඨාකුරායින් ලජ්ජෝ පී. සිං (බීනා ලෙස)
1990 නාක බන්දි ශාන්ති එම්. සිං
1990 ලෙකින්... ෂාරදා අහමද් සිද්දිකි (බීනා ලෙස)
1990 දීවානා මුජ් සා නහින් ෂර්මා මහත්මිය (බීනා ලෙස)
1990 ජීනේ දෝ ක්‍රිෂ්ණා (බීනා ලෙස)
1990 තේජා ශාන්ති/ තේජාගේ මව (බීනා ලෙස)
1990 යාදොන් කා මෝසම්
1989 භ්‍රාෂ්ටාචාර් දීපාලි දාස් (සඳහන් නොකළ)
1989 ශිවා ශිවාගේ නෑනණ්ඩිය (බීනා බැනර්ජී ලෙස)
1989 චාන්ද්නි පූජා (බීනා ලෙස)
1989 ඛෝජ් ගුලාබෝ සිං මහත්මිය (බීනා ලෙස)
1989 සෞතෙන් කි බේටි රාමා
1989 රඛ්වාලා රංජීත්ගේ බිරිඳ
1989 හම් ඉන්තෙසාර් කරේන්ගේ ජ්‍යෝති (බීනා ලෙස)
1989 මේරි සබාන් මානසික රෝහලේ වෛද්‍යවරිය
1989 සායා බීනා (බීනා ලෙස)
1989 තේරි පායල් මේරේ ගීත් ලීලාගේ මව (බීනා ලෙස)
1988 සුරේර් ආකාශේ (බීනා ලෙස)
1988 සාඛ්මි ඕරාත් මහේන්ද්‍ර නාත් මහත්මිය - පප්පුගේ මව
1988 මහාවීර දේවි
1988 ශූර්වීර් ශාන්ති මල්හෝත්‍රා මහත්මිය
1988 ශුක්රියා නීමාගේ නැන්දා (බීනා ලෙස)
1988 තමාචා මෝහන්ගේ බිරිඳ (බීනා ලෙස)
1988 කයාමත් සේ කයාමත් තක් සරෝජ් (රාජ්ගේ මව)
1988 ඝාර් මේන් රාම් ගාලි මේන් ශ්‍යාම් ශ්‍රී වාස්තව් මහත්මිය (බීනා ලෙස)
1988 යතීම් උජාගර් සිං මහත්මිය (සඳහන් නොකළ)
1987 මේරා යාර් මේරා දුෂ්මන් රෝද පුටුවේ යන බිරිඳ
1987 කුද්‍රාත් කා කනූන් චරන්දාස්ගේ බිරිඳ (බීනා ලෙස)
1987 අප්නේ අප්නේ තාරා
1987 පරිවාර් දරුවන් නොමැති මව (බීනා බැනර්ජී ලෙස)
1987 සෙවාර් කම්ලා (බීනා ලෙස)
1986 අස්ලි නක්ලි බීර්ජුගේ මව (සඳහන් නොකළ)
1986 අනෝඛා රිෂ්තා (බීනා ලෙස)
1986 කර්ම සුනිල්ගේ බිරිඳ
1986 සාස්ති දුල්හාන් මහේන්ගා දුල්හා (බීනා ලෙස)
1986 දුර්ගා මා අන්නපූර්ණා (බීනා ලෙස)
1986 ජීවා (බීනා ලෙස)
1986 ලෝන්ග් දා ලිෂ්කාරා කොවුර්
1985 ජානූ වෛද්‍ය ප්‍රභා (බීනා ලෙස)
1985 ආඛිර් ක්‍යොන්? අභා (බීනා ලෙස)
1985 ඒක් දාකු සහේර් මේන් රාධා සිං මහත්මිය (බීනා ලෙස)
1985 මේරි ජුන්ග් වෛද්‍ය ආශා මාථූර්
1985 හකීකත් ශාරදා
1984 අවාස් අමිත් ගුප්තා මහත්මිය (බීනා ලෙස)
1984 ජගීර් මොනිකා ඩි’සූසා
1984 අන්දර් බාහර් බීනා සහානි මහත්මිය
1984 ප්‍යාස ශෛතාන් (බීනා ලෙස)
1984 ජාග් උථා ඉන්සන් ගෝපිගේ බිරිඳි (බීනා ලෙස)
1983 ලවර්ස් විජූගේ මව (බීනා ලෙස)
1983 ෆිල්ම් හි ෆිල්ම් (බීනා ලෙස)
1983 රච්නා (බීනා ලෙස)
1982 ස්වාමි දාදා
1982 අයාෂ් අරුණා (බීනා ප්‍රදීප් ලෙස)
1981 තෘෂ්ණා (බීනා)
1981 ජේල් යාත්‍රා (බීනා ලෙස)
1981 ලව් ස්ටෝරි (බීනා ලෙස)
1980 දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ
1980 ලබ්බයික්
1979 ශික්ෂා ජානකී (බීනා ලෙස)
1978 සත්‍යම් ශිවම් සුන්දරම්: ලව් සබ්ලයිම් (බීනා ලෙස)
1977 දූසරා ආද්මි (බීනා ලෙස)

රූපවාහිනී වැඩසටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Ajoy Biswas". සම්ප්‍රවේශය 11 January 2017.
  2. "Sajid Khan's starry affair in Himmatwala". Hindustan Times. March 9, 2013. March 13, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය Mar 22, 2013.
  3. Banerjee/ බීනා බැනර්ජී සඳහා IMDb හි ඇති තොරතුරු
  4. "Actress tries to help close friend, ." Mumbai Mirror. June 30, 2011. සම්ප්‍රවේශය Mar 22, 2013.[permanent dead link]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බීනා_බැනර්ජී&oldid=659001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි