බින්දාස්
පෙනුම
| බින්දාස් | |
|---|---|
![]() බින්දාස් ලාංඡනය | |
| දියත් කළේ | 2007 සැප්තැම්බර් 24 |
| හිමිකාරිත්වය | ඩිස්නි ඉන්ඩියා මීඩියා නෙට්වර්ක්ස් (ද වෝල්ට් ඩිස්නි කම්පනි ඉන්ඩියා) |
| රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
| උද්යෝග පාඨය | Rest Less. |
| රට | ඉන්දියාව |
| භාෂාව | හින්දි |
| මූලස්ථාන | මුම්බායි, ඉන්දියාව |
| සහෝදර නාළිකාව(න්) | ඩිස්නි නාළිකාව ඩිස්නි ඉන්ටර්නැෂනල් එච්ඩී ඩිස්නි ජූනියර් ඩිස්නි එක්ස්ඩී හංගමා ටීවි යූටීවී මූවීස් යූටීවී ඇක්ෂන් |
| වෙබ්අඩවිය | bindass.com |
Availability | |
| Satellite | |
| එයාටෙල් (ඉන්දියාව) | නාළිකාව 123 |
| බිග් ටීවී (ඉන්දියාව) | නාළිකාව 215 |
| ඩිෂ් ටීවී (ඉන්දියාව) | නාළිකාව 145 |
| සන් ඩිරෙක්ට් (ඉන්දියාව) | නාළිකාව 316 |
| ටාටා ස්කයි (ඉන්දියාව) | නාළිකාව 153 |
| වීඩියෝකොන් d2h (ඉන්දියාව) | නාළිකාව 569 |
| ඩිෂ් හෝම් (නේපාලය) | නාළිකාව 207 |
බින්දාස් යනු ඉන්දියාවේ තරුණ සමාජය ඉලක්ක කරගත් හින්දි විනෝදාස්වාද නාලිකාවකි. මෙය දියත් කෙරුණේ 2007 සැප්තැම්බර් 24 දින ප්‍රධාන විධායක නිලධාරීනී සරීනා මෙහ්තාගේ ප්‍රධානත්වයෙනි.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Bindass moves to full launch". Variety Online Asia. 11 අප්‍රේල් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
