බැවින් හි පළමු පිටුව

විකිපීඩියා වෙතින්

බැවින් හි පළමු පිටුව

‍ෙලෘකික සාහිත්‍යය, ආගමික සාහිත්‍යය ප්‍රමාණයෙන් පළ නොවු නමුත් බොහොමයක් අදටත් පවතින අතර ඒවායින් රසටත් සංග්‍රහයක් භුක්ති විදිනු ලබයි. 'කොට්ලි ලව්' ඉතා වැදගත් විෂයක් බවට පත් වුයේ 11 වන ශතවර්ෂයේ දී ප්‍රේම වෘතාත්නත භා‍ෂාවෙකි. (බොහෝ සැලකිය යුතු වශයෙන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, ගැලේසියානු සහ කැමලන් භාෂා වලිනි) සහ ග්‍රීසියේ සංගීතය තම ජීවිතය කර ගත් සංචාරක කාව්‍යකරැවන් තුලය. සංචාරක කාව්‍යකරැවන්ගේ රචනා බොහෝ වීම ඇසුරැ වුයේ නිශ්ඵල දැඩි ආශාව තුල වු නමුත් මෙය සම්පුර්ණයෙන් නිවැරදි වුයේ නැත. ජර්මනියේ 'මිනෙසැන්ජර්' සංචාරක කාව්‍යකරැවන්ගේ සම්ප්‍රදායන් නොනවත්තා‍ ගෙන ගියේ.

වීරය කාව්‍යන්ට අමතරව ජර්මනියානු සම්ප්‍රදාය (උදා: බියොවුල්ෆ් ඇක්රිටස්) ප්‍රංශ කාරණා සහ ඇක්ට්‍රික් සංගීතය යන ඒවා සමග පිළිවෙලින් ගනුදෙනු කරන ලද අතර, රෝමන් කොර්ටස් සම්ප්‍රදායේ ඇතුලත් අලංකාර ප්‍රේම වෘතාන්ත, බ්‍රිතාන්‍ය කාරණය සහ රෝම කාරණය සමග ගනුදෙනු කරමින් ස්ථිර ජන්‍ප්‍රසාදයන් දිනා ගත්තේය. රෝමන් කොර්ටස්, 'චැන්සන් ඩි නෙට්' හා වෙනස් වන්නේ එහි විශය කාරණා වලින් පමණක් නොවු, එහි යුධ නීති වලට වඩා ආදරය හා ‍ෙපෘරැෂ්‍යත්වය අවධාරණය කර ඇති බැවිනි.

විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදය අවසානයේ දේශපාලනික කාව්‍යයන් රචනා කිරිම සහ දේවගැත්තන් මෙන්ම ‍‍‍ෙලෟකික රචකයින් 'ගොල්ඇඩ්‍රික්' ආකෘතිය යොදා ගත්තේය. මධ්‍යම යුගයේ දී චාරිකා සංගීතය ‍ෙ‍බාහෝ සේ ජනප්‍රිය වු අතර ඈත ගම්මානයන්හි අත්භූත වාර්තාවන් (නිරන්ත‍රයෙන් සැරහු හෝ සම්පුර්ණයෙන් අසත්‍යය) උපන් ප්‍රදේශයකට පමණක් සීමා වු ජනතාවට විනෝදයට පත් කලේය.

"https://si.wikipedia.org/w/index.php?title=බැවින්_හි_පළමු_පිටුව&oldid=472117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි