බාහ්‍ය අර්ධ සන්නායකය

විකිපීඩියා වෙතින්

බාහ්‍ය අර්ධ සන්නායකයක් යනු, මාත්‍රණය කරන ලද , එනම්, මාත්‍රණ කාරකයක් එක්කිරීමෙන්, නිසග (සංශුද්ධ) අර්ධ සන්නායකයන්ට වඩා වෙනස් විද්යුත් ගුණාංග ලැබූ අර්ධ සන්නායකයකි.

මාත්‍රණයේදී සිදුවන්නේ, නිසග අර්ධ සන්නායකයකට, මාත්‍රක පරමාණු එක්කිරීමෙන්, තාපජ සමතුලිතතාව තුල, අර්ධ සන්නායකයෙහි ඉලෙක්ට්‍රෝන සහ කුහර වාහක සාන්ද්‍රණ වෙනස් කිරීමයි. බාහ්‍ය අර්ධ සන්නායකයක් තුල ප්‍රමුඛ වාහක සාන්ද්‍රණයන් අනුසාරයෙන්, එය n-වර්ගයේ හෝ p-වර්ගයේ අර්ධ සන්නායකයක් යන වග තීරණය කරයි. බාහ්‍ය අර්ධ සන්නායකයක පවතින විද්‍යුත් ගුණාංග හේතුවෙන්, ඒවා, බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගයන්හි අනිවාර්යයෙන්ම තිබිය යුතු සංරචක බවට පත් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බාහ්‍ය_අර්ධ_සන්නායකය&oldid=113653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි