ගොනුව:125px-Flag of Barbados.svg.png කොඩිය ආදර්ශ පාඨය | " අභිමානය සහ උද්‍යෝගය " |
සිතියම |
|
අගනුවර සහ විශාලම නගරය | බ්‍රිජ්ටවුන් |
| උතුරු අක්ෂාංශ 13°0′N බටහිර දේෂාංශ 59°32′ |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි |
පිළිගත් රාජ්‍ය භාෂාවන් | බාජාන් |
ජාතීන් | 80% ඇෆ්රෝ-බාජාන් (ඉග්බො, යොරුබා, එකාන්, වෙනත්),10% ආසියාතික සහ 4% යුරෝපා ජාතිකයන් (ඉංගිලීෂ්, අයිරිෂ් සහ වෙනත්) |
නිදහස | එක්සත් රාජ්‍යය සිට |
දිනය | 30 නොවැම්බර් 1966 |
වර්ග ප්‍රමාණය |
එකතුව | 431 වර්ග කිලෝමීටර, 431 වර්ග සැතපුම් |
ජලය (%) | නොසැලකේ |
ජනගහනය |
2009 තක්සේරුව | 284,589 |
2001 ජන සංඛ්‍යාකය | 250,012 |
ඝනත්වය | 660 වර්ග කිලෝමීටර, 1,704 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | 5.231 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 18,977 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 3.670 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 13,314 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.854(10) (මධ්‍යය) (53rd) |
මුදල් | බාබඩියන් ඩොලර් |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .bb |
දුරකථන සංකේත | +1(+ 1 – 246) |
බාබඩෝස් කැරිබියන් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇත. එය බටහිර ඉන්දියානු මහාද්වීපික දූපත් වන අතර බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇත. 1942 ස්පාඤ්ඤය සතු වුවත් හා පසුව පෘතුගාලයෙත්, බාබඩෝස්, එක්සත් රාජධානියේත් පාලනයට නතුවු වාස භූමියක් සේ ශතවර්ෂ 03ක් පැවතුණි. වර්තමානයේ 2 වැනි එළිසබෙත් රැජින රට පාලනය කරයි. සමකයට උතුරින් අංශක 13 හා මූලික මධ්‍යයනය රේඛාවට අංශක 59 පිහිටා ඇත. එය ලෙසර් ඇන්ටිලස් හි කොටසක් ලෙස සඳහන් කර ඇත. එහි ළඟම දූපත් වන්නේ මාර්ටින්ක්ස්, සේන්ට් ලුසියා, සෙන්ට් වින්ස්න්ට් සහ බටහිර ගෙරනඩීන්ස් වේ. දකුණට වන්නට ට්‍රිනිඩෑඩ් හා ට්‍රබෑගෝදුපත් පිහිටයි. වර්තමානයේ බාබඩෝස් නිල වශයෙන් නාවික දේශ සීමා පවත්වන දකුණු ඇමරිකානු භූමියකි. බාබඩෝස්හි බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 430 (166 වර්ග සැතැක්ම) හා මූලිකව පහත් මට්ටමක පවතින අතර රට අභ්‍යන්තරයේ සමහර ස්ථාන උස්ව පවතී. බාබඩෝස්හි උසම ස්ථානය වන්නේ හිලබි කන්දයි(340 මීටර්). එය සෙන්ට්ඇන්ඩෲ හි පිහිටා ඇත.