බ්‍රිතාන්‍ය සිහසුනට උරුමකරුවන්ගේ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

කිසියම් කාලසීමාවකහිදී, මහා බ්‍රිතාන්‍ය රාජධානියෙහි (1707–1800), මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි (1801–1922), හෝ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියෙහි (1922–වර්තමානය) සිහසුනට උරුමකම් දක්වමින්, තනතුරුධාරී රජු මියයාම හෝ රජකතම අත්හැරයෑම නිසාවෙන්, බ්‍රිතාන්‍ය රජු බවට පත්වීමෙහි ඊළඟ උරුමකම් සහිතව සිටි බවට සැලකුණු පුද්ගලයන් ලැයිස්තුවක් මෙහි දැක්වෙයි. එසේ තම බලාපොරොත්තුව (අනාගතයෙහි කිසියම් කාලයකහිදී) සැබවින්ම ඉටුකරගත් අයවළුන් තදකුරෙන් දක්වා ඇත.