බ්‍රයන් කොක්ස් (භෞතික විද්‍යාඥ)
Appearance
(බ්‍රයන් කොක්ස් (භෞතික විද්‍යාඥයා) වෙතින් යළි-යොමු කරන ලදි)
බ්‍රයන් කොක්ස් | |
---|---|
දේශීය නම | Brian Cox |
උපත | Brian Edward Cox 3 මාර්තු 1968 Oldham, Lancashire, England |
නිවහන | Battersea, London |
අධ්‍යාපනය | Oldham Hulme Grammar School |
උගත් ශාස්ත්‍රාලය | University of Manchester |
ප්‍රසිද්ධව ඇත්තේ | |
කලත්‍රයා(යන්) | Gia Milinovich (වි. 2003) |
දරුවන් | Moki, George |
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්‍රය | Particle physics |
ආයතන | |
Thesis | Double diffraction dissociation at large momentum transfer (1998) |
ආචාර්ය උපදේශක | Robin Marshall |
බලපෑම | |
වෙබ් අඩවිය | apolloschildren.com |
බ්‍රයන් කොක්ස් (ඉංග්‍රීසි: Brian Cox) (උපත 1968 මාර්තු 3 වන දින) යනු ඉංග්‍රීසි භෞතික විද්‍යාඥයෙකි. ඔහු රොයල් ඇකඩමියේ පර්යේෂණ සහයකයෙකි. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ PPARC පර්යේෂණ නිලදාරියෙකි. ඔහු මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ උසස් භෞතික බලශක්‌ති සංගමයේ සාමාජිකයෙකි. තවද ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආසන්නයේ පිහිටි සර්න් විශාල හයිඩ්රොන් කලයිඩ්ර්හි ඇති ඇට්ල්ස් පර්යේෂණයේ යෙදී සිටි.
බ්‍රයන් කොක්ස් බී.බී.සී. නාලිකාවේ විද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විශාල ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ තම වැඩසටහන් තුලින් තාරකාවිද්‍යාව සහ භෞතිකවිද්‍යාව යන විෂයන්හි අභිවෘද්ධියට කටයුතු කෙරිනි.
බ්‍රයන් කොක්ස් (භෞතික විද්‍යාඥ) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.