Jump to content

බ්‍රයන් කොක්ස් (භෞතික විද්‍යාඥ)

විකිපීඩියා වෙතින්
බ්‍රයන් කොක්ස්
Brian Cox
Cox at the Royal Society admissions day in London, July 2016
උපත
Brian Edward Cox

3 මාර්තු 1968 (1968-03-03) (වයස 58)
Oldham, Lancashire, England
අධ්‍යාපනයOldham Hulme Grammar School
උගත් ශාස්ත්‍රාලයUniversity of Manchester
සංගණ්‍ය වන්නේ
SpouseGia Milinovich (වි. 2003)
දරුවන්Moki, George
Awards
Scientific career
ක්ෂේත්‍රයParticle physics
ආයතන
ThesisDouble diffraction dissociation at large momentum transfer (1998)
ආචාර්ය උපදේශකRobin Marshall
බලපෑම
වෙබ් අඩවියapolloschildren.com

බ්‍රයන් කොක්ස් (ඉංග්‍රීසි:  Brian Cox) (උපත 1968 මාර්තු 3 වන දින) යනු ඉංග්‍රීසි භෞතික විද්‍යාඥයෙකි. ඔහු රොයල් ඇකඩමියේ පර්යේෂණ සහයකයෙකි. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ PPARC පර්යේෂණ නිලදාරියෙකි. ඔහු මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ උසස් භෞතික බලශක්‌ති සංගමයේ සාමාජිකයෙකි. තවද ඔහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආසන්නයේ පිහිටි සර්න් විශාල හයිඩ්රොන් කලයිඩ්ර්හි ඇති ඇට්ල්ස් පර්යේෂණයේ යෙදී සිටි.

බ්‍රයන් කොක්ස් බී.බී.සී. නාලිකාවේ විද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විශාල ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ තම වැඩසටහන් තුලින් තාරකාවිද්‍යාව සහ භෞතිකවිද්‍යාව යන විෂයන්හි අභිවෘද්ධියට කටයුතු කෙරිනි.