ඡන්ද ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඡන්ද ක්‍රමයක් හෝ මැතිවරණ ක්‍රමයක් හෝ යනු ඡන්දදායකයා විසින් බොහෝවිට මැතිවරණයකදී හෝ ප්‍රතිපත්තියක් පිළිබඳ ජන මත විමසුමකදී හෝ පවතින විකල්පයන් අතුරින් එක් තෝරාගැනුමක් සිදු කිරීමට භාවිතා කරන එක් ක්‍රමයකි.

බහු-ජයග්‍රාහක ක්‍රම[සංස්කරණය]

2005 ජර්මානු ෆෙඩරල් මැතිවරණයේදී එක් එක් පක්ෂ දිනාගත් ආසන විසින් නිරූපිත සමානුපාතික ඡන්ද ක්‍රමයෙහි නිදසුනක්.

බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රයන් කිසියම් ආකාරයක බහු-ජයග්‍රාහක ඡන්ද ක්‍රමයක් වන අතර, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සංගණ්‍ය ව්‍යතිරේකයන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ඡන්ද_ක්‍රමය&oldid=229733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි