බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් සිත්තරුවෙකුගේ මනසින් දුටු සැටි

මෙය වනාහී, තහවුරු කෙරුණු බහිෂ්-සෞර ග්‍රහ ලෝකයන්ගේ සමස්තය මෙන්ම ඒවායේ සත්කාරක තාරකාවන්හී ගුණාංග කිහිපයක්ද අඩංගු ලැයිස්තුවක් වෙයි.

ලැයිස්තුව[සංස්කරණය]

සංඛ්‍යාන[සංස්කරණය]

තහවුරු කෙරුණු බහිෂ්-සෞර ග්‍රහ ලෝකයන් ගණන 3374
ග්‍රහ ලෝක පද්ධති ගණන 1257
ද්විමය තාරකා ගණන 121
අවසන් යාවත්කාලය අගෝස්තු 19 12:18:18 (UTC+10) 2016

[1]

බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව[සංස්කරණය]

bf යන්නෙන් ද්වීමය ධජය නිරූපණය වන බව සටහන් කරගන්න: 0 = තාරකාමය ද්වීමය අනුචරයෙක් පිළිබඳ නොදනී; 1 = P-වර්ගයේ ද්වීමය (ද්වීමයපරිභ්‍රමණ); 2 = S-වර්ගයේ ද්වීමය; 3 = අනාථ ග්‍රහ ලෝකය (තාරකාවක් නැත).[2]

නම bf ස්කන්ධය (බ්‍රහස්පතී ස්කන්ධය) අරය (බ්‍රහස්පතී අරය) කාලාවර්තය (දින) අඩ-මහා අක්ෂය (AU) විකේන්ද්‍රිකතාව ආනතිය (අංශක) උෂ්ණත්වය (K) සොයාගැනුණු ක්‍රමය සොයාගත් වසර දුර (pc) සත්කාරක තාරකා ස්කන්ධය (සූර්ය ස්කන්ධය) සත්කාරක තාරකා අරය (සූර්ය අරයන්) සත්කාරක තාරකා උෂ්ණත්වය (K) සටහන්
ප්‍රොක්සිමා සෙන්ටූරි බී 0 0.0040 11.186 0.05 0.35 234 අරීය ප්‍රවේගය 2016 1.295 0.123 0.141 3024 අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට සමීපතම බහිෂ්-සෞර ග්‍රහ ලෝකය වෙයි. සත්කාරක තාරකාවෙහි වාසෝචිත කලාපයෙහි පවතියි; බොහෝවිට පෘථිවිය-වැනි විය හැක.
KOI-1843.03 0 0.0014 0.054 0.1768913 0.0048 1.012 72 සංක්‍රාන්තමය 2012 0.46 0.45 358 මතභේදකාරී
KOI-1843.01 0 0.114 4.194525 0.039 89.38 සංක්‍රාන්තමය 2012 0.46 0.45 3584 මතභේදකාරී
KOI-1843.02 0 0.071 6.356006 0.052 88.24 සංක්‍රාන්තමය 2012 0.46 0.45 3584 මතභේදකාරී
කෙප්ලර්-9b 0 0.141900591 1.011544678 19.22418 0.143 0.0626 87.1 707.2 සංක්‍රාන්තමය 2010 650 1.05 1.23 5722
කෙප්ලර්-9c 0 0.097536992 0.975092618 39.03106 0.229 0.0684 87.2 557.9 සංක්‍රාන්තමය 2010 650 1.05 1.23 5722
කෙප්ලර්-9d 0 0.022 0.147 1.592851 0.0271 1601.5 සංක්‍රාන්තමය 2010 650 1.05 1.23 5722
GJ 160.2 b 0 0.0321 5.2354 0.053 0.06 අරීය ප්‍රවේගය 2014 43.25 0.69 4347
HD 240210 b 0 6.9 501.75 1.33 0.15 386.6 අරීය ප්‍රවේගය 2009 143 1.25 4290
OGLE-05-390L b 0 0.017 3500 2.1 සූක්ෂ්මකාචකරණය 2005 6500 0.22 3840
WASP-82 b 0 1.24 1.67 2.705782 0.0447 87.9 2190 සංක්‍රාන්තමය 2013 200 1.63 2.18 6490


  1. "දි එක්ස්ට්‍රාසෝලර් ප්ලැනට්ස් එන්සයික්ලොෆීඩියා". සම්ප්‍රවේශය 2015-11-09.
  2. "OpenExoplanetCatalogue/oec_tables". GitHub. සම්ප්‍රවේශය 2015-09-28.