බල්ගර්වරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
විජයග්‍රාහී බල්ගර් සොල්දාදුවෝ ඔවුන්ගේ නැගෙනහිර රෝමානු (බයිසැන්ටියානු) විරුද්ධවාදීන් මරමින්, දෙවන බැසිල්ගේ මාසික-කාණ්ඩය, 10වන සියවස වෙතින්.

බල්ගර්වරු (බොල්ගර්වරු, ප්‍රාක්-බල්ගේරියානුවෝ,[1] හූනො-බල්ගර්වරු[2] ලෙසින්ද හැඳින්වෙන) යනු, ක්‍රිව 7 වන සියවසෙහිදී පොන්ටික් ස්ටෙප්ප් තණබිම් සහ වොල්ගා ද්‍රෝණියේ සමෘද්ධියට පත් අර්ධ -එඬේර තුර්කික ජන කොටසකි.


සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බල්ගර්වරු&oldid=290013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි